මේක #Record කරගන්න විදිහක් නැද්ද බන්
මචන්ලා මේකෙ අපි ටයිප් කරලා ප්ලේ කරන එක රෙකෝඩ් කරගන්න විදිහක් නැද්ද,
Site Link - https://www.naturalreaders.com/online/
සොෆ්ට්වෙයා දාලා බැලුවා
,බ්රව්සර් ඇඩොන් දාලා බැලුවා
,ඒත් සාර්ථක උනේ නෑ
.අදහසක් කියපල්ලකො

Site Link - https://www.naturalreaders.com/online/
සොෆ්ට්වෙයා දාලා බැලුවා
,බ්රව්සර් ඇඩොන් දාලා බැලුවා
,ඒත් සාර්ථක උනේ නෑ
.අදහසක් කියපල්ලකො
