මේක #Record කරගන්න විදිහක් නැද්ද බන්

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මේක #Record කරගන්න විදිහක් නැද්ද බන්

    මචන්ලා මේකෙ අපි ටයිප් කරලා ප්ලේ කරන එක රෙකෝඩ් කරගන්න විදිහක් නැද්ද,:confused:

    Site Link - https://www.naturalreaders.com/online/

    සොෆ්ට්වෙයා දාලා බැලුවා:sorry:,බ්‍රව්සර් ඇඩොන් දාලා බැලුවා:(,ඒත් සාර්ථක උනේ නෑ:growl:.අදහසක් කියපල්ලකො:rolleyes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    windows wala sound settings wala athi
    recording tab eke stereo mix kiyala ekk( hidden wela nm right click karala disable ewa show kara ganna )

    ita passe onima recording software ekkata ghinn recording device ekata stereo mix eka select karanna ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :yes::yes::yes:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    windows wala sound settings wala athi
    recording tab eke stereo mix kiyala ekk( hidden wela nm right click karala disable ewa show kara ganna )

    ita passe onima recording software ekkata ghinn recording device ekata stereo mix eka select karanna ..
    මචන් හොද සොෆ්ට්වෙයා එකක් කියපන්කො:rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචන් හොද සොෆ්ට්වෙයා එකක් කියපන්කො:rolleyes:

    windows වලම තියෙනවා voice recorder කියල එකක් ඒකෙන් පුළුවන්
    mixing වගේ ලොකු වැඩක් නම් audition වගේ software වලිනුත් පුළුවන්
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    windows වලම තියෙනවා voice recorder කියල එකක් ඒකෙන් පුළුවන්
    mixing වගේ ලොකු වැඩක් නම් audition වගේ software වලිනුත් පුළුවන්
    රෙකෝඩ් වෙන්නෙ නෑ බන්.බ්‍රව්සර් එකේ ප්ලේ කරන එක රෙකෝඩ් කරන්නයි ඔනා මචන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෙකෝඩ් වෙන්නෙ නෑ බන්.බ්‍රව්සර් එකේ ප්ලේ කරන එක රෙකෝඩ් කරන්නයි ඔනා මචන්

    අයියෝ තාම හරි ගියේ නැද්ද?
    අර උඩ එකෙක්රිප්ලයි කරලා තිබ්බ විදියට recording device setting හදපන්
    එතකොට PC එකේ ප්ලේ වෙන ඕන රෙද්දක් රෙකොර්ඩ් කරන්න පුළුවන්

    win10 voice recorder එකෙන් පුළුවන්
    නැත්තන් වෙන audio recording පොඩි සොප්ටෙයර් කෑල්ලක් දාගනින්