මේක wordpress වලින් implement කරන්ඩ උදව්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    Quote එකක් ගන්නවා customer ගෙන්. ඒකට fixed charge එකක් ගන්නවා 3d drawing එකට ඕනෙ නිසා. ඒක චාජ් වෙන්නත් ඕනෙ quotation form එකේදි.
    අපි යවන quotation එක customer confirm කරොත් අපි manual order එකක් දාන්න ඕනෙ.
    මේක කොහොමද කරන්නෙ?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මට හිතෙන විදියට මෙහෙම කරන්න පුළුවන්.

    දැනට use වෙන Woocommerce සහ contact form 7 plugin දෙක ගන්න.
    ඊට පස්සේ WC එකෙන් ඔයාට ඕන විදියේ Product එකක් හදන්න variables එක්ක.

    Custom plugin එකක් හදන්න. ඒක ඇතුළේ ලියන්න Contact Form 7 එකෙන් submission එකක් ආවම ඔයා හදපු product එකට order එකක් හදවන්න WC API එක හරහා. ඊටපස්සේ create වුණ order එකට payment link එකකුත් return වෙන විදියට හදන්න පුළුවන්.

    --

    මීට වඩා ලේසි විදි ඇති සමහරවිට :) මට ඔලුවට ආව විදිය කිව්වේ..
     
    • Love
    Reactions: KSPathirana