ඔය පහල තියෙන නම්බර් එකෙන් WhatsApp එකට call ආවා. මුලින් Hi කියල දාලා ඒත් එක්කම video call එකක් ගත්තා මූ. පස්සේ මම ඒක cut කරාම දිගටම call ගත්තා, ඊට පස්සේ මම number එක block කරා. මුන් මෙහෙම call කරලා කොහොමද scam කරන්නේ?
Truecaller බැලුවම Facedook කියලා එන්නේ.
+965 55038756
Truecaller බැලුවම Facedook කියලා එන්නේ.
+965 55038756
