මේත් මොකක්හරි WhatsApp scam seen එකක්ද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ඔය පහල තියෙන නම්බර් එකෙන් WhatsApp එකට call ආවා. මුලින් Hi කියල දාලා ඒත් එක්කම video call එකක් ගත්තා මූ. පස්සේ මම ඒක cut කරාම දිගටම call ගත්තා, ඊට පස්සේ මම number එක block කරා. මුන් මෙහෙම call කරලා කොහොමද scam කරන්නේ?

    Truecaller බැලුවම Facedook කියලා එන්නේ.

    +965 55038756
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    ඔය පහල තියෙන නම්බර් එකෙන් WhatsApp එකට call ආවා. මුලින් Hi කියල දාලා ඒත් එක්කම video call එකක් ගත්තා මූ. පස්සේ මම ඒක cut කරාම දිගටම call ගත්තා, ඊට පස්සේ මම number එක block කරා. මුන් මෙහෙම call කරලා කොහොමද scam කරන්නේ?

    Truecaller බැලුවම Facedook කියලා එන්නේ.

    +965 55038756

    face eka pennuwada uba? record karala boru videos hadala leak karanawa kiyala threaten karanawa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔය පහල තියෙන නම්බර් එකෙන් WhatsApp එකට call ආවා. මුලින් Hi කියල දාලා ඒත් එක්කම video call එකක් ගත්තා මූ. පස්සේ මම ඒක cut කරාම දිගටම call ගත්තා, ඊට පස්සේ මම number එක block කරා. මුන් මෙහෙම call කරලා කොහොමද scam කරන්නේ?

    Truecaller බැලුවම Facedook කියලා එන්නේ.

    +965 55038756

    +94 neme nam, danna ekek inna rataka number ekak neme nam, answer karanna epo..unta hadisi nam un msg ekak dai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,370
    74,976
    113
    ඔය පහල තියෙන නම්බර් එකෙන් WhatsApp එකට call ආවා. මුලින් Hi කියල දාලා ඒත් එක්කම video call එකක් ගත්තා මූ. පස්සේ මම ඒක cut කරාම දිගටම call ගත්තා, ඊට පස්සේ මම number එක block කරා. මුන් මෙහෙම call කරලා කොහොමද scam කරන්නේ?

    Truecaller බැලුවම Facedook කියලා එන්නේ.

    +965 55038756
    උඹ මොකක්හරි පිට job apply කරලා නැත්තන්, අඳුනන උන් නැත්තන් හොඳම දේ ඔය වගේ international numbers වලින් එන ඒවා ignore/block කරලා දාන එක. කැරිම Scam තොගයක් යනවා දැන් කාලේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    නයිජීරියන් ප්‍රින්සස් කෙනෙක්ද දන්නෑ..

    වීඩියෝ කෝල් එක අරගෙන කලු කැත කොට ඩික් එක පෙන්නන්න තිබ්බෙ :(
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    උඹ මොකක්හරි පිට job apply කරලා නැත්තන්, අඳුනන උන් නැත්තන් හොඳම දේ ඔය වගේ international numbers වලින් එන ඒවා ignore/block කරලා දාන එක. කැරිම Scam තොගයක් යනවා දැන් කාලේ.
    ඒක තමා, මට තියෙන ප්‍රශ්නෙ මෙහෙම කෝල් අරන් කොහොමද scam එක කරන්න හදන්නේ කියලා. Answer කර ගමන් hack කරනවා වගේ සීන් කරන්න බෑනේ.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    නයිජීරියන් ප්‍රින්සස් කෙනෙක්ද දන්නෑ..

    වීඩියෝ කෝල් එක අරගෙන කලු කැත කොට ඩික් එක පෙන්නන්න තිබ්බෙ :(
    කුවේට් number එකක්, AI generated Indian කාරයෙක්ගේ මුණක් දාන් තිබ්බ profile picture එකට.
     
    • Wow
    Reactions: lilman

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    +94 neme nam, danna ekek inna rataka number ekak neme nam, answer karanna epo..unta hadisi nam un msg ekak dai
    Ow ow, mama gaththe na. Uu video call ekak gaththeth mulinma.

    මේ නම්බර් එකට මම දැන් නෝමල් කෝල් එකක් ගත්ත. වැඩ නෑ.
    Scam වලටම තියන් ඉන්න number එකක් වෙන්නැති. Ring වෙන්නෙත් නැද්ද?
    ------ Post added on Nov 25, 2024 at 8:07 PM