මේදේම තමා ඉස්සරහටත් අපිට වෙන්නේ.

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මේදේම තමා ඉස්සරහටත් අපිට වෙන්නේ.

    elakiri.png

    මේ අපේ රටේ වෙනත් ජාතින්ගේ තත්වේ. සුලුජාතින් ඩිනග ඩින්ග වැඩි වෙනවා.


    elakiri11.png

    මේ මැලේසියාවේ වෙනත් ජාතින්ගේ තත්වේ. සුලුජාතින් ටික ටික අඩු වෙනවා.වෙනත් මුස්ලිම් බහුතරේ ඉන්න රටවල් වලත් මේ සිද්දියම තමා.

    මූලාශ්‍රය:විකිපිඩියා
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ට බන් ඔය උපත් පාලන අරවා මේවා මොකුත් නෑ.

    පුංචි පවුල රත්තරන්

    කාපු ලනුව ඉස්තරම්


    පුරාණයේ යුරෝපා රටවල ද පවුලක් යනු පරම්පරා තුනක එකතුවකි.

    පසු ව මහලූ වැඩිහිටියන් බෝඩිං කිරීමට වැඩිහිටි නිවාස තනවන ලද්දේ වෙළෙඳ සමාගම් විසිනි.


    වැඩිහිටි දෙ මහල්ලන් ගෙයින් පිට වූ නිසා මහ පවුල පරම්පරා දෙකකට සීමා විය.

    අනතුරු ව දහඅට හැවිරිදි දරුවා වැඩිහිටියකු ලෙස සලකා ගෙදරින් පිට කිරීමේ සම්ප‍්‍රදායය ඇති කැරිණි.

    ඒ වෙළෙඳ සමාගම් විසින් ම, දරුවා දෙමවුපියන්ට බරක් නම් බාල කාලයේ ම රැුඳවිය හැකි ළමා නිවාස තනන ලදි.

    දැන් යුරෝපයේ පවුල ආදම්ට සහ ඊවාට පමණක් සීමා වී තිබේ.

    ආදම් හා ඊවා වෙන් කිරීම වෙළෙඳ සමාගම්වල අලූත් ම උප්පරවැට්ටිය යි.

    ස්ත‍්‍රීවාදියෝ වෙළෙඳ සමාගම්වල අවශ්‍යතා සපුරාලමින් ස්ත‍්‍රිය හා පුරුෂයා භේද කිරීමේ ප‍්‍රචාරක කටයුත්තට අත ගසා සිටිති.


    පුරාණයේ ලොකු පවුල යම් තීරණයක් ගත්තේ පරම්පරා තුනක එකතුවෙනි. අත්දැකීම් බහුල වැඩිහිටි ගැහැනු පිරිමි හැම දෙයක ම හොඳ නරක විනිශ්චය කළ හ. පුද්ගලයා තනි වූ විට එ බඳු ප‍්‍රඥාවන්ත තීරණ ගත නොහැකි ය. ජනතාවට රූපවාහිනිය, ගුවන් විදුලිය හා වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කරන දේ පිළිපැදීමට සිදු වේ. ලොකු පවුල කැඩූ විට වෙළෙඳ සමාගම් නිපදවන දේ වැඩිවැඩියෙන් විකිණේ.


    මහ පවුලක් නිදසුන් ලෙස ගැනීමෙන් මෙය වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකි ය. ඒ පවුලේ සාමාජික සංඛ්‍යාව දස දෙනකු ය යි සිතුවොත් ඔවුන් දස දෙනා ම විසුවේ එක ම නිවෙසක ය. පවුල බිඳී වෙන් වූ පසු ව ඔවුන් දස දෙනාට ගෙවල් දහයක් වුවමනා වේ. එක රෙදි සෝදන යන්ත‍්‍රයක් පාවිච්චි කළ දහ දෙනාට දැන් රෙදි සෝදන යන්ත‍්‍ර දහයක් අවශ්‍ය ය. එක රූපවාහිනිය භාවිත කළ කණ්ඩායම බෙදී රූපවාහිනී දහයක් ගනිති. පෙර එක දුරකථනයෙන් අවශ්‍යතා පිරිමසාගත් දස දෙනා දැන් දුරකථන දහයකටත් වඩා පාවිච්චි කරති. හැම දෙයක් ම මෙ සේ ය. භාණ්ඩ වැඩිවැඩියෙන් විකිණෙන නිසා කර්මාන්ත හිමියන් ගේ හොද්ද බොර වේ.


    මුස්ලිම් රටවල් බටහිර රූපවාහිනී නාල සඳහා තහංචි පනවා ඇත්තේ මුස්ලිම්වරුන් ගේ පරම්පරා තුනේ පවුල රැුකගැනීමේ පරමාර්ථයෙන් ය යි ඇතැම් මහමදික ලෙබ්බේවරුන් ඉස්ලාම් නමින් හඳුන්වා ඇති අන්තර්ජාල අඩවිවල සඳහන් කර තිබේ. ලොකු පවුල කැඩුණු විට මුස්ලිම් සංස්කෘතිය පවා අභියෝගයට ලක් වන බව ඔවුහු පිළිගනිති. ‘‘උඹලට හැති වැටෙන කන් බෙර ගහපල්ලා. අපි නටන්නෙ නෑ. බලාගෙන ඉන්නවා.’’ ඔවුහු, තමන් විවේචනය කරන බටහිර මාධ්‍ය ආයතනවලට නො කියා කිියති.

    -කොලට්-නාරද


    සුද්දා මුලින්ම ඇන ගත්තා දැන් සුද්දා ගහන පදයට අපි නටනවා..අපිටත් සුද්දට වෙච්ච දේම වෙනවා.හම්බයන්ට ගේමක් නැතුව රට අල්ලන පුලුවන්..යුද්ධයක් ඕනේ නෑ..මේ දවස්වල සිංහල යැයි කියාගන්න දේශපාලු ගණිකාවෝ හම්බයන්ට පුක දෙක විදියට ..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    elakiri.png

    මේ අපේ රටේ වෙනත් ජාතින්ගේ තත්වේ. සුලුජාතින් ඩිනග ඩින්ග වැඩි වෙනවා.


    elakiri11.png

    මේ මැලේසියාවේ වෙනත් ජාතින්ගේ තත්වේ. සුලුජාතින් ටික ටික අඩු වෙනවා.වෙනත් මුස්ලිම් බහුතරේ ඉන්න රටවල් වලත් මේ සිද්දියම තමා.

    මූලාශ්‍රය:විකිපිඩියා

    මේක කනපිට ගැහෙන්නෙ නම් නෑ මචං..

    අපිට මේක පාලනය කරන්නත් ඕනෙ තරම් කාලය ඉතුරු වෙලා තියනව...

    දැන් පටන් ගත්ත නම් හරි
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උන්ට බන් ඔය උපත් පාලන අරවා මේවා මොකුත් නෑ.

    පුංචි පවුල රත්තරන්

    කාපු ලනුව ඉස්තරම්





    සුද්දා මුලින්ම ඇන ගත්තා දැන් සුද්දා ගහන පදයට අපි නටනවා..අපිටත් සුද්දට වෙච්ච දේම වෙනවා.හම්බයන්ට ගේමක් නැතුව රට අල්ලන පුලුවන්..යුද්ධයක් ඕනේ නෑ..මේ දවස්වල සිංහල යැයි කියාගන්න දේශපාලු ගණිකාවෝ හම්බයන්ට පුක දෙක විදියට ..

    ඇත්‍ත කතාව බං..
    හුගක් පිරිමි රට..
    අම්මල තාත්තල එක්ක සම්බන්දතා අඩු වෙලා...
    තම්බි සේරම එක්ක එකට...
    උන් ප්‍රශ්න අවම කරන් ඉන්නෙ කොහොමද මන්ද
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    1212.png

    :lol::lol: ඔයාව බලාපොරොත්තුවෙන් තමා හිටියේ. තව මේ වගේ ත්‍රෙඩ් ටිකක් තියනවා ඒවත් බලලා රෙපක් කපපන්.:lol:

    ඕව දාන්න එපා බං.. කපන එකාට ඕනෙ ඕක..

    මගෙත් කපල තියනව
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඇත්‍ත කතාව බං..
    හුගක් පිරිමි රට..
    අම්මල තාත්තල එක්ක සම්බන්දතා අඩු වෙලා...
    තම්බි සේරම එක්ක එකට...
    උන් ප්‍රශ්න අවම කරන් ඉන්නෙ කොහොමද මන්ද
    සුද්දා ඇණගෙන තියෙන්නෙ ,
    ඒක ඒ රටවල් වල උන්ගෙන්ම පේනවා.
    සිංහලයත් ඇණගන්න යන්නෙ මෙහෙමම ගියොත්.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුද්දා ඇණගෙන තියෙන්නෙ ,
    ඒක ඒ රටවල් වල උන්ගෙන්ම පේනවා.
    සිංහලයත් ඇණගන්න යන්නෙ මෙහෙමම ගියොත්.

    ගොඩ ගන්න පරක්කු නෑ තාම
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    සුද්දා ඇණගෙන තියෙන්නෙ ,
    ඒක ඒ රටවල් වල උන්ගෙන්ම පේනවා.
    සිංහලයත් ඇණගන්න යන්නෙ මෙහෙමම ගියොත්.


    England vala muslim un 5%,USA 1%,Lanka 10% anegena thiyanna unda apida
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    England vala muslim un 5%,USA 1%,Lanka 10% anegena thiyanna unda apida
    මුස්ලිම් කවුන්ට් එක ගැන නෙමෙ බන් මන් කිව්වෙ.
    රටෙ පවුල් සංස්කෘතිය පිළිබඳ.