මේධානි පරාදයි යකෝ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මේධානි පරාදයි යකෝ

    උඹලාගේ ඩේටා නාස්ති කරන්න ඕනේ නැහැ .මොකද ඩේටා නාස්ති කරන් බලන්න ඕන වීඩියෝ එකක් නෙමේ අපරාදේ .ඒත් ඉතිං ........අනේ මන්දා බන් .අපිත් යං ගෙනරේෂන් එකේ ඉන්නේ ,නව යොවුන් වියෙත් හිටියා .මෙච්චර ගූ නැහැ බන් .අද කාලේ කියන එවුන් ගැන එන අප්පිරියාව කියලා නිම කරන්න බැහැ .යුද්ධේ නැතුව පාළුයි සිංහළයෝ .:(:(:(:(


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද බං මේ දහිර වාට්ටුව???????

    අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්‍රයි කොරන්නේ?
    අන්ධයො ද???
    ලොල්ස්!!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකක්ද බං මේ දහිර වාට්ටුව???????

    අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්‍රයි කොරන්නේ?
    අන්ධයො ද???
    ලොල්ස්!!!

    :rofl::rofl: කොමෙනට් දක්කම් බලන්න හිතෙන්නේ නැහැ ඩේටා අපරාදයක් වෙයි වගේ:rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකක්ද මෙයා මෙහ කියන්න හදන්නේ??? මට නම් මෙලෝ සංසාරයක් තෙරුන් නැහැ...දැන් මේවටද රැප් කරනවා කියන්නේ..ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ....? මේවගේ නම් මටත් වචන කියන්න පුළුවන් ද කොහෙද....අනේ මන්ද...:(:(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මොකක්ද බං මේ දහිර වාට්ටුව???????

    අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්‍රයි කොරන්නේ?
    අන්ධයො ද???
    ලොල්ස්!!!


    අනේ මන්දා කිඹුලා අයියේ .:(:(:(:(අන්ධයෝත් එන එකක් නැහැ .මොකද උන්ට කන් ඇහෙනවා නේ .මේකි ඌ ඉස්සරහ සිංදුවක් කිව්වොත් උගේ කන් දෙකත් පොට්ට වෙයි .:P:P:P:P:P

    ඒක නෙමේ .මේ වගේ අප්සට් අයිටම් පුනුරුත්තාපනය කරන්න එළකිරි එකෙන් මොකක් හරි පටන්ගත්තොත් හොඳ නැද්ද ??
     
    • Like
    Reactions: Ayeshlive

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මොකක්ද මෙයා මෙහ කියන්න හදන්නේ??? මට නම් මෙලෝ සංසාරයක් තෙරුන් නැහැ...දැන් මේවටද රැප් කරනවා කියන්නේ..ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ....? මේවගේ නම් මටත් වචන කියන්න පුළුවන් ද කොහෙද....අනේ මන්ද...:(:(

    Mata nam ekak dekak teruna.. bitch kiyalath kiwwa wage ahuna.. :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්‍රයි කොරන්නේ?
    අන්ධයො ද???
    ලොල්ස්!!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිර්මාණයක් කරන්න ඉදිරිපත්වීම හා උනන්න්දුව තියන එක හොදයි බන්, එත් අලුත් පරම්පරාවේ සමහර දෙනෙක් අන්දානු කරණයට පුරුදුවෙලා. ඒ ළමයි අලුත් දෙයක් කරන්න හිටහ්න්නේ නැති එක තමයි ප්‍රශ්නේ. එකට පවත්නා කලාවේ සමහර දෙනා වගකියන්න ඕනි. මොකද නම හදාගත්ත කලාකරය්ක් රැපර් කෙනක් හරසුන් දෙයක් කරනකොට ඒවා දකින අලුතෙන් බිහිවෙන්න හිතන නිර්මනකරුවොත් යන්නේ හරසුන් පැත්තට. විශ්ශ්යෙන්ම ශිලකාවේ රැප් එහෙම නැත්තම් හිප්හොප් කියල නිර්මාණ කරන අයගේ මත කාලයේ නිරමාණ වල ගොඩක් තිනුබේ මනොවිකාර වගේ පිස්සු දේවල්.

    ඒවා මත තමයි මේවගේ ළමයි මෙහෙම දේවල් කරන්න පෙලබෙන්නේ. අනිත් එක විනෝදය පිණිස සංගීතයේ නියැලීම එක හරිම කණගාටුවට කාරණාවක්. එලමයටම විතරක් දොස් කියල හරියන්නේ නත් නැහැ. ජනප්‍රිය සංස්කෘතියේ රේඩියෝ නාලිකා පවා වග කියන්න ඕනි එකට. මේවගෙන් වෙන්නේ අනාගතයේ හරසුන් රසවින්දනය ට හුරු පිරිසක් බිහිවිම
     
    Last edited: