මේධානි පරාදයි යකෝ
උඹලාගේ ඩේටා නාස්ති කරන්න ඕනේ නැහැ .මොකද ඩේටා නාස්ති කරන් බලන්න ඕන වීඩියෝ එකක් නෙමේ අපරාදේ .ඒත් ඉතිං ........අනේ මන්දා බන් .අපිත් යං ගෙනරේෂන් එකේ ඉන්නේ ,නව යොවුන් වියෙත් හිටියා .මෙච්චර ගූ නැහැ බන් .අද කාලේ කියන එවුන් ගැන එන අප්පිරියාව කියලා නිම කරන්න බැහැ .යුද්ධේ නැතුව පාළුයි සිංහළයෝ .