මේන් මේවා කොහොමද බන් ලේසියෙන් හදන්නෙ? 😥

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :P මෙන්න මේ පහල තියෙනව වගේ Network diagram වල workflow එක කොහොමද බන් animate කරන්නෙ? online tools තියෙනවද ලේසියෙන් මේක ගොඩ දාගන්න පුලුවන්? offline ඇදපු diagram එකක image එක upload කරල ඒකෙ මෙහෙම route එක ඇදල මේ විදියට animate කරගන්න පුලුවන්නම් පට්ට :yes:
    Bump එකක් හරි දාගෙන යන්න මිට්ටනේ....ජය..!


    1691067784702
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,804
    4,926
    113
    මේකේ තව ටිකක් වැඩ කෑලි දැම්ම නම් ප්‍රොජෙක්ටර් එකකට දාල නුපේ හන්දියේ පෙන්වන්න තිබ්බ, 100 ටිකට් කඩල " අරුම පුදුම තොරණ" කියල.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    Adobe animate , AE වලින් පුලුවන් ලේසියෙන්.. ,
    ඕන නම් Photoshop වලිනුත් පුලුවන්

    නැත්නම් online පොඩි gif add කරන්න පුලුවන් tool ඇති ලේසියෙන් කරන්න.
    උබ ලයිසන් කරලද ඔය ටූල් යූස් කරන්නෙ. නැත්තන් ක්‍රැක්ද?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උබ ලයිසන් කරලද ඔය ටූල් යූස් කරන්නෙ. නැත්තන් ක්‍රැක්ද?
    රට හදන්න උත්සහ කරන, රාජපක්ෂ කල්ලියේ පාහර හොරකම් එලිකරන , බුදු දහමේ බොරු එළිකරන , බයියන්ගේ රෙදි ගලවන කිසිම උත්තමයෙක් ක්‍රැක් පාවිච්චි කරයි කියලා හිතනවාද ? හොරකමට විරුද්ධ උන් හොර‍ෙන් පාවිච්චි කරලා අබිමානය කෙලෙස ගනියිද බන්? අනිවා ලයිසන් වර්ශන් තමයි කිරියේ එවුන් යූස් කරන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    රට හදන්න උත්සහ කරන, රාජපක්ෂ කල්ලියේ පාහර හොරකම් එලිකරන , බුදු දහමේ බොරු එළිකරන , බයියන්ගේ රෙදි ගලවන කිසිම උත්තමයෙක් ක්‍රැක් පාවිච්චි කරයි කියලා හිතනවාද ? හොරකමට විරුද්ධ උන් හොර‍ෙන් පාවිච්චි කරලා අබිමානය කෙලෙස ගනියිද බන්? අනිවා ලයිසන් වර්ශන් තමයි කිරියේ එවුන් යූස් කරන්නේ
    දේශපාලන සීන් නන් මම දන්නෙ නෑ බුද්ධාගම ගැන කියපු නිසා කියන්නන් ඒ ගැන මම එයා එක්ක කතා කරල තියෙන නිසා මට හිතෙන ටික. එයාට තියෙන්නෙ බුද්ධාගම රිෆර් කරන කෙනෙක්ට එන ප්‍රශ්න. සමහර වෙලාවට මටත් එහෙම ප්‍රශ්න එනව. ඕනිම කෙනෙක්ට එන්න පුලුවන් ඒ ප්‍රශ්න. ඒව විසදගන්න හරි නැතා හරි හොරට හරි කොහොම හරි ඒ ප්‍රශ්න ටික ඒම නූලකට ගේන එක මාර වටිනව තව කෙනෙක්ට උනත් මේක ගැන ඉගෙන ගන්න යනකොට. (එහෙම කට්ටිය ගොඩක් ඔය නූල් මේ වෙනකොට රිෆර් කරගන්නව මම දැනුවත්ව)

    ඒ නිසා මට තේරෙන විදියට නන් ඩිලාන් කරන්නෙ බුද්ධාගම කියල ඕනි එකක් පිලිගන්නෙ නැතුව පොඩ්ඩක් ඒක හාරල බලන එක. සමහර ප්‍රශ්න හෙන ට්‍රිකී ඒව. ඒව උත්තර හොයන්න ගියාම මටත් සෑහෙන දේවල් ටිකක් එකතු වෙලා තියෙනව.

    උදාහරණයක් විදියට සිද්ඪාර්ත කුමාරය කොහොමද බුදුහාමුදුරුවො වෙන්නෙ. ගස් ගල්වලට ඇයි කර්මය බලපාන්නෙ නැත්තෙ. බුදුහාමුදුරුවො සියල්ල දත් කියන එකෙන් අදහස් වෙන්නෙ මොකද්ද වගේ දේවල් ගොඩක් ඔය ඩිලාන්ගෙ ප්‍රශ්න නිසා මම @greenthunder සහ @ek_rosh වගේ අයගෙන් දැනගත්ත. ඒව මට උනත් ඇයි එහෙම වෙන්න බෑ කියල හිතෙන ප්‍රශ්න.

    මට නන් ඩිලාන් බුද්ධාගම ගැන ප්‍රශ්න අහන එක සෑහෙන්න වටිනව මම දන්නෙ නැති දේවල් ඉගෙන ගන්න.

    උබත් අවුල් ගන්න එපා මේ හෑල්ලට. සමහර බොරුවට වටේ යන උන්ට උබ කතා කරන විදියට ඇරෙන්න වෙන කියන්න විදියකුත් නෑ.