මෙන්න මේ පහල තියෙනව වගේ Network diagram වල workflow එක කොහොමද බන් animate කරන්නෙ? online tools තියෙනවද ලේසියෙන් මේක ගොඩ දාගන්න පුලුවන්? offline ඇදපු diagram එකක image එක upload කරල ඒකෙ මෙහෙම route එක ඇදල මේ විදියට animate කරගන්න පුලුවන්නම් පට්ට 
Bump එකක් හරි දාගෙන යන්න මිට්ටනේ....ජය..!