මේපාරනෙ නත්තල්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    රවුමක් දැම්ම කොලබ වටේ. කලින් මේ වගේ සැරසිලි කරල තිබ්බෙ නෑ නත්තල් වලට. මේ පාර සැරටම නත්තල් වගේ කට්ටියට.
    duplication road එකේ liberty ඉඳන් bamba හන්දිය වෙනකන් උඩින් ලයිට් වැල් දාල
    galadari ඉඳන් kollupitiya හන්දිය වෙනකන් උඩින් ලයිට් දාල.

    උබල බොරුවටනෙ වැලලන්නෙ. රටේ සල්ලි තියෙනව.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Screenshot_20231224-004027_YouTube.jpg
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    රවුමක් දැම්ම කොලබ වටේ. කලින් මේ වගේ සැරසිලි කරල තිබ්බෙ නෑ නත්තල් වලට. මේ පාර සැරටම නත්තල් වගේ කට්ටියට.
    duplication road එකේ liberty ඉඳන් bamba හන්දිය වෙනකන් උඩින් ලයිට් වැල් දාල
    galadari ඉඳන් kollupitiya හන්දිය වෙනකන් උඩින් ලයිට් දාල.

    උබල බොරුවටනෙ වැලලන්නෙ. රටේ සල්ලි තියෙනව.
    Dinner reservation danna beluwa, godak ewa full booked :(, salli na kiynne boru.
     
    • Like
    Reactions: rukshrulz

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,691
    2,799
    113
    colombo
    HAVELOCK CITY ගියා නිකන් බලන්න පට්ට සෙනගක් සිංහලු ගොඩක් එකේ කඩේ පොස් පොස් ම නේම් සෙනගත් එනවා එක නිසා හැබයි OG එකට ගහන්න බැහැ හවෙලොක් පොඩි කාලයයි ෆුද්කොට් එකයි ෆිල්ම් හෝල් ටිකයි
     
    • Like
    Reactions: rukshrulz

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    HAVELOCK CITY ගියා නිකන් බලන්න පට්ට සෙනගක් සිංහලු ගොඩක් එකේ කඩේ පොස් පොස් ම නේම් සෙනගත් එනවා එක නිසා හැබයි OG එකට ගහන්න බැහැ හවෙලොක් පොඩි කාලයයි ෆුද්කොට් එකයි ෆිල්ම් හෝල් ටිකයි

    ඔව් බිස්නස් කරනවනම් ලංකාව තමා හොඳම රට..උපන් ගෙයි වෙන්ඩ පොෂ් සෙට් ඵකක් නේ ඉන්නේ..ඒකනේ KFC වගේ උනුත් ලංකාවේ බය නැතුව කුණු වුන චිකන් වුනත් offer වලට දෙන්නේ..උන් දන්නවා කුණු චිකන් දුන්නත් ලංකාවේ උන් අායෙත් ඵනවා කියලා..කුණු වුනත් නම පොෂ් නම් බිස්නස් තියෙනවා..
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඊයේ කොටුවේ විසිට් එකක් දැම්මා. ටහුකන සෙනගක් හිටියේ බඩු ගන්න. නත්තලුයි අවුරුද්දයි ජයටම සමරනවා මේ සැරේ. සිංහලු ලගනේ සල්ලි තියෙන්නේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,562
    4,418
    113
    ඔව් බිස්නස් කරනවනම් ලංකාව තමා හොඳම රට..උපන් ගෙයි වෙන්ඩ පොෂ් සෙට් ඵකක් නේ ඉන්නේ..ඒකනේ KFC වගේ උනුත් ලංකාවේ බය නැතුව කුණු වුන චිකන් වුනත් offer වලට දෙන්නේ..උන් දන්නවා කුණු චිකන් දුන්නත් ලංකාවේ උන් අායෙත් ඵනවා කියලා..කුණු වුනත් නම පොෂ් නම් බිස්නස් තියෙනවා..
    Godak watina soya ganimak "උපන් ගෙයි වෙන්ඩ පොෂ් සෙට් ඵකක්"
    Ranil, sajith or Pohottuwa ta opportunity mekai
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,469
    113
    සිංහලු ගාව ඕන තරම් හංඟගත්තු සල්ලි තියෙනවා. ඉවසලා බලපංකෝ අප්‍රේල් වෙනකං. සිංහලු බඩු ගන්න ගැනිල්ල බලන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බිස්නස් කරනවනම් ලංකාව තමා හොඳම රට..උපන් ගෙයි වෙන්ඩ පොෂ් සෙට් ඵකක් නේ ඉන්නේ..ඒකනේ KFC වගේ උනුත් ලංකාවේ බය නැතුව කුණු වුන චිකන් වුනත් offer වලට දෙන්නේ..උන් දන්නවා කුණු චිකන් දුන්නත් ලංකාවේ උන් අායෙත් ඵනවා කියලා..කුණු වුනත් නම පොෂ් නම් බිස්නස් තියෙනවා..

    That’s called “ජාවාරං” not බිස්නස්
     
    • Like
    Reactions: War Fighter