53 voters ...c'mon
E epw Active member Dec 27, 2008 904 98 43 Davy Jones Locker Jul 23, 2013 #22 Yakko ko wadagathma option eka. chande katugama?
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Jul 23, 2013 #23 එකෙකුටවත් දෙන්නේ නෑ
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 23, 2013 #24 lakki said: මචන්ලා අපේ එළකිරි එකේ කට්ටිය මෙසැරේ චන්දෙ දෙන්නේ මොන පක්ෂයටද කියල කියමුද බලන්ඩ Click to expand... කාට දුන්නත් ඵලක් නෑ
lakki said: මචන්ලා අපේ එළකිරි එකේ කට්ටිය මෙසැරේ චන්දෙ දෙන්නේ මොන පක්ෂයටද කියල කියමුද බලන්ඩ Click to expand... කාට දුන්නත් ඵලක් නෑ
Bender Member Aug 18, 2009 4,920 286 0 Robot Arms Apartments Jul 23, 2013 #25 chanda card eka aran p*ke gahagena gedarata wela inna eka hodai kiyala hithenawa kalakanni rata kana wasalayonda chande denawata wada.
chanda card eka aran p*ke gahagena gedarata wela inna eka hodai kiyala hithenawa kalakanni rata kana wasalayonda chande denawata wada.
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Jul 23, 2013 #26 චන්දය ප්රකාශ නොකරමි කියන pol එක මේකට ඇතුලත් කරන්න. රටට ආදරේ කරන රට ගොඩගන්න පුළුවන් ඔලුවක් තියන එකෙක්වත් දැනට දේශපාලනයේ නොමැත..ඒ නිසා චන්දය ප්රකාශ නොකර සිටීම හිතට සන්තෝසයි. අවසන් වතාවට චන්දය ප්රකාශ කලේ සන්ධානයට.
චන්දය ප්රකාශ නොකරමි කියන pol එක මේකට ඇතුලත් කරන්න. රටට ආදරේ කරන රට ගොඩගන්න පුළුවන් ඔලුවක් තියන එකෙක්වත් දැනට දේශපාලනයේ නොමැත..ඒ නිසා චන්දය ප්රකාශ නොකර සිටීම හිතට සන්තෝසයි. අවසන් වතාවට චන්දය ප්රකාශ කලේ සන්ධානයට.
C chirart1 Well-known member Jul 27, 2009 3,445 468 83 Jul 23, 2013 #27 nodi inna epa wena ehekata denna
lakki Well-known member Mar 18, 2007 3,963 283 83 Jul 23, 2013 #28 djjaya said: තව ඔප්ෂන් එකක් දාන්න.. "නොදෙමි" කියලා!!! Click to expand... kohomada ban poll eka edit karanne...no idea
djjaya said: තව ඔප්ෂන් එකක් දාන්න.. "නොදෙමි" කියලා!!! Click to expand... kohomada ban poll eka edit karanne...no idea
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Jul 23, 2013 #29 මම චන්ද කාර්ඩ් එක වෙන්දිසේ කරනවා ඕනේ කෙනකේ ඇවිත් වැඩි ලංසුවට ගන්න එකයි ඇත්තේ !