මේවගේ අකවුන්ට් හදන්නෙ කොහොමද

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජීටී අප්පු මොකද කියන්නේ ? මගෙත් 2006 අග භාගයේ ගිණුම් තියෙනවා.
     
    • Haha
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජීටී අප්පු මොකද කියන්නේ ? මගෙත් 2006 අග භාගයේ ගිණුම් තියෙනවා.
    ජීටීගෙන් මොනවද අහන්නෙ
    උබ ජූනියර්
    කොනේ ඉදපන් ලොකුකම් කියවන්නෙ නැතිව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මගෙත් තියනවා පරන එකක් එකත් ඔහොම තමා. ඉස්සර අපි එකක් හදාන පාවිච්චි කරේ දැන්නම් වෙන වෙන account හදාන වෙනම මේකේ ඉන්නේ 🤣🤣🤣. Pw එකත් හම්බ උනා දැන් log වෙන්න බෑ ඒකට 🤔🤔.