මූ ලස්සනට ලියලා තියෙනවා. නිකන් ඇමරිකන් රැපර් කෙනෙක් වගේ. මගෙ ඉංග්රීසි මේවගේ ලස්සන නෑ. මං අදුරන කිසිම කෙනෙක් මේ ටයිප් එකේ ඉංග්රීසි පාවිච්චි කරන්නෙ නෑ.
මේකෙ මේ can't fuck for shit කියන එකේ තේරුම මොකක්ද?
තව I ain't fuck no fat කියන එකේ තේරුම මොකක්ද.
මේ ටයිප් එකට කතා කරන්න ඉගෙනගන්න ආසයි . කොහොමද ඉගෙනගන්නෙ?