මේවටත් EDIT කියලා කියන්න එපා මේ ක්‍රියාව හරිද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නොදකින් විතරක් මුන්ගේ තියන බංකොලොත්කම බලහං කෝ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අපෝ මේ වැඩේ ඇත්ත නං කොහොමත් වැරදි. වැඩේ කියන්නේ මේ ත්‍රෙඩ් දාන උන්ට මහින්දගේ හෝල් සේල් වැරදි පේන්නේ නැති එකනේ.

    me wade athhtanam newi aththa methana mahinda gana katha karala wadak na OP ge mahinda gana honda kiyana thread ekakata gehin waradi katha karapan eth meke wradi katha krala wadakna mokada karala tiyenne anthima waradi wadak mahindage wena waradi thyenna puluwan eth me wage dewal kare nane

    monawa unath umbala banina eugei umbalagei weansakna kasiye anek paththa thami umbala.:rolleyes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටේ උරුමේ රකින්න ඕනේ නං ඕලෙවල් පාස් වෙලා ඒ ලේවලුත් කරලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බැඳියන් මේකේ ලගින්නේ නැතුව. :rofl::lol:

    නොදකින් විතරක් මුන්ගේ තියන බංකොලොත්කම බලහං කෝ
    :):):)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,005
    113
    මෙය එච්චර හොඳ ආදර්ශයක් නොවේ..පන්සල් ගානේ ඒ පාර දේශපාලක යක්ෂයින් සිය රූප අන්ඳවා ගනීවී. ඉනුත් නොනැනවතී සිය රූප නෙලා ගනීවී. වහාම ඔය සිත්තම මකා දැමිය යුතුයි. අනෙක මේ විහාර ප්‍රතිසංස්කරණය කළෙක සිට කළ දෙයකි. ඔය සිත්තමේ සිටින දෙන්නා පමණක් හවුල් වූවක් නොවේ.

    fb comment 1k
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    me wade athhtanam newi aththa methana mahinda gana katha karala wadak na OP ge mahinda gana honda kiyana thread ekakata gehin waradi katha karapan eth meke wradi katha krala wadakna mokada karala tiyenne anthima waradi wadak mahindage wena waradi thyenna puluwan eth me wage dewal kare nane

    monawa unath umbala banina eugei umbalagei weansakna kasiye anek paththa thami umbala.:rolleyes:

    අනේ ඔව් මචන් ගිය සැරේ ඇසල පෙරහැරට කලින් ශිරන්ති මැඩම්ගේ කැරොල් කරත්තයකුත් ගියේ නේද? ඔව් එදා එහෙම උනා කියලා මෙදා එහෙම වෙන එක අනුමත කරන්නේ නෑ මම.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    මෙය එච්චර හොඳ ආදර්ශයක් නොවේ..පන්සල් ගානේ ඒ පාර දේශපාලක යක්ෂයින් සිය රූප අන්ඳවා ගනීවී. ඉනුත් නොනැනවතී සිය රූප නෙලා ගනීවී. වහාම ඔය සිත්තම මකා දැමිය යුතුයි. අනෙක මේ විහාර ප්‍රතිසංස්කරණය කළෙක සිට කළ දෙයකි. ඔය සිත්තමේ සිටින දෙන්නා පමණක් හවුල් වූවක් නොවේ.

    fb comment 1k

    thawath bayyek.
    bayyane agamwala wahallu wenna epa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oketh waradda MR ge ne, ai my3 ta amathikam deela thiyan hitiye, ai ranil ge kalin waradi hoyala hire damme naththe. ehema una nam ada ohoma wenne nah ne :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113

    යකෝ මේ රට ඉස්සරහට ගියපු රටක් තොපි තමයි මේ රට නැවැත්තුවේ...

    mtbu.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    oketh waradda MR ge ne, ai my3 ta amathikam deela thiyan hitiye, ai ranil ge kalin waradi hoyala hire damme naththe. ehema una nam ada ohoma wenne nah ne :)

    කොටින්ම කිව්වොත් මහින්ද කලින් චන්දෙකට ගිය නිසානේ මේ ඔක්කොම. ඉතින් වැරැද්ද මහින්දගේ :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොටින්ම කිව්වොත් මහින්ද කලින් චන්දෙකට ගිය නිසානේ මේ ඔක්කොම. ඉතින් වැරැද්ද මහින්දගේ :lol:

    :)

    paba samaga nidiyamu mahinda samaga nagitimu :)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,660
    28,697
    113
    Lakunu daagannna karapu kaage hari gon wedak. Oya wage ekak dammahama othana thiyana watinaakama yanawa. Oka erase karala wena suitabale ekak andinna thiyenne.

    002.jpg

    ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරිය දාගැබ ජනතා අයිතියට පත් කිරීම පසුගිය ඇසළ පෝ දින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය. පුරා විද්‍යාඥ රෝලන් පෙරේරා මෙම කාර්යයට දායක විය.

    එහි ඇඳ තිබූ සිතුවම් අතර මෛත්‍රී ජනපති හා අගමැති රනිල් ගේ රුව සහිත සිතුවමක්ද විය. ඔවුහු මල් වට්ටි රැගෙන දාගැබ වැඳීමට පැමිණෙන ආකාරය එහි සිතුවම්ව තිබිණි. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියෝද එහි වෙති.

    Mata penne nayaka haamuduruwange wedak wage :rolleyes:
     
    Last edited:

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    Lakunu daagannna karapu kaage hari gon wedak. Oya wage ekak dammahama othana thiyana watinaakama yanawa. Oka erase karala wena suitabale ekak andinna thiyenne.

    [/IMG]

    ane tho wage bayyek.
    agamika wahala.
    18 n passe thopi anathayi ban.