අපෝ මේ වැඩේ ඇත්ත නං කොහොමත් වැරදි. වැඩේ කියන්නේ මේ ත්‍රෙඩ් දාන උන්ට මහින්දගේ හෝල් සේල් වැරදි පේන්නේ නැති එකනේ.

රටේ උරුමේ රකින්න ඕනේ නං ඕලෙවල් පාස් වෙලා ඒ ලේවලුත් කරලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බැඳියන් මේකේ ලගින්නේ නැතුව.![]()
නොදකින් විතරක් මුන්ගේ තියන බංකොලොත්කම බලහං කෝ



ponnayek detected![]()


sirawata mun unp wahallu tikak![]()


me wade athhtanam newi aththa methana mahinda gana katha karala wadak na OP ge mahinda gana honda kiyana thread ekakata gehin waradi katha karapan eth meke wradi katha krala wadakna mokada karala tiyenne anthima waradi wadak mahindage wena waradi thyenna puluwan eth me wage dewal kare nane
monawa unath umbala banina eugei umbalagei weansakna kasiye anek paththa thami umbala.![]()
යකෝ මේ රට ඉස්සරහට ගියපු රටක් තොපි තමයි මේ රට නැවැත්තුවේ...
මෙය එච්චර හොඳ ආදර්ශයක් නොවේ..පන්සල් ගානේ ඒ පාර දේශපාලක යක්ෂයින් සිය රූප අන්ඳවා ගනීවී. ඉනුත් නොනැනවතී සිය රූප නෙලා ගනීවී. වහාම ඔය සිත්තම මකා දැමිය යුතුයි. අනෙක මේ විහාර ප්‍රතිසංස්කරණය කළෙක සිට කළ දෙයකි. ඔය සිත්තමේ සිටින දෙන්නා පමණක් හවුල් වූවක් නොවේ.
fb comment 1k
oketh waradda MR ge ne, ai my3 ta amathikam deela thiyan hitiye, ai ranil ge kalin waradi hoyala hire damme naththe. ehema una nam ada ohoma wenne nah ne![]()

කොටින්ම කිව්වොත් මහින්ද කලින් චන්දෙකට ගිය නිසානේ මේ ඔක්කොම. ඉතින් වැරැද්ද මහින්දගේ![]()

මෙහෙම කරලා නං වැරදියි බන්.
මේවට හුරේ දාන සක්කිලි අවජාතක බල්ලොත් ඉන්නවනේ බන්![]()
ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරිය දාගැබ ජනතා අයිතියට පත් කිරීම පසුගිය ඇසළ පෝ දින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය. පුරා විද්‍යාඥ රෝලන් පෙරේරා මෙම කාර්යයට දායක විය.
එහි ඇඳ තිබූ සිතුවම් අතර මෛත්‍රී ජනපති හා අගමැති රනිල් ගේ රුව සහිත සිතුවමක්ද විය. ඔවුහු මල් වට්ටි රැගෙන දාගැබ වැඳීමට පැමිණෙන ආකාරය එහි සිතුවම්ව තිබිණි. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියෝද එහි වෙති.

Lakunu daagannna karapu kaage hari gon wedak. Oya wage ekak dammahama othana thiyana watinaakama yanawa. Oka erase karala wena suitabale ekak andinna thiyenne.
[/IMG]