මේවට කොපි රයිට් ඉසූ නැද්ද?

themicrobe

Active member
  • Nov 17, 2020
    131
    110
    43
    මචන්ලා මේ videos වලට කොපි රයිට් අහුවෙන්නේ නැද්ද? අනික මුන් මෙකේ music වලට ලයිසන් එකත් අරන්. මෙවා රීමෙක් මියුසික් ද?
    අනික වීඩියෝ දන්න බෑනේ මෙහෙම. ලංකාවේ කරනවට වඩා ලාභද දන්නේ නෑ කෙලින්ම වීඩියෝ ක්ලිප් ඉන්දියාවෙන් ගන්න එක.


     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    lankwe copywrite law eka ehama saratama balanne na machan. gayakayata onath wena un owa thawa publish karala uwa popular karaganna