මේවත් එතකොට බයිලද??

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මේවත් එතකොට බයිලද??


    මොහොතකට සිතන්න
    බිල් ගේට්ස්ගේ පුතා හා ඔබ ..
    ඔබලා දෙදෙනාටම ඇත්තේ එකම පෙනුමකි, එකම ගතිගුණ වේ.
    ඒ අතර එකම කෙල්ලෙකුට ආදරේ කරන අතර ඔබලා දෙදෙනාම එකම වෙලාවේ ගිහින් ආදරේ විමසුවොත් කෙල්ල කැමති වන්නේ බිල් ගේට්ස්ගේ පුතාට නොවේද?:nerd::nerd:
    දැන් කෙල්ලනේ ඔබලා කියන්නේ ආදරේට සල්ලි බලපාන්නේ නෑ කියලද? :rolleyes::rolleyes:



    මොහොතකට සිතන්න ..
    ඔබ හා ශාරුක් ඛාන් එකම වයසේ කියා.
    පෙර පරිදිම එකම පෙනුම හා එකම ගතිගුණ ඇතිව එකම වෙලාවේ කැමැත්ත විමසු විට කෙල්ල කැමති වන්නේ ශාරුක් ඛාන්ට නොවේද?:dull::dull:
    දැන් ඔබ කියන්නේ ජනප්‍රිය කම ආදරේට බලපාන්නේ නෑ කියලද? :rolleyes::rolleyes:




    මොහොතකට සිතන්න
    රිතික් රෝෂන් හා ඔබ කියා...
    ඔබට ඔබේ පෙනුම ඇති අතර රිතික් රෝෂන් ප්‍රසිද්ධ නොවුණු කෙනෙක් ලෙස ගන්න...
    එවිට ඔබ හා රිතික් රෝෂන් එකම ගතිගුණ ඇතිව එකම වෙලාවේ කැමැත්ත විමසු විට ඔබට වඩා පෙනුමෙන් ලස්සන ඇඟේන් ලස්සන රිතික් රෝෂන් කෙල්ල කැමති නොවෙන්නේද?:frown:
    තාමත් ඔබ කියන්නේ ආදරේට ලස්සන බලපාන්නේ නෑ කියලද? :rolleyes::rolleyes:



    අපි මොන බයිලා ගැහුවත් ,
    මේවා අසත්‍යයි කීමට හෝ මේවා එසේ නොවේ යයි කීමට කිසිවෙකුට නොහැකි අතර කවුරුන් හෝ එසේ කිවත් මේ කියූ අවස්ථා වලදී එසේ කිරීමට කීයටවත් නොහැක ...
    ආදරේට ලස්සන,ජනප්‍රිය කම,මුදල් හුඟක් දුරට බලපානු ලබයි.
    එසේ හමු නොවන ආදර පමණක් ඔය දේවල් ගණන් නොගෙන ගෙනි යයි.
    ලෝක ස්වභාව ධර්මය මෙයයි :yes::yes:



    උපුටා ගැනීම: Dimuth Madushanka​



    alone-boy.jpg
     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ගොන් කතාවක් බන්... සල්ලි තියේනම් මොනාද බැරි... කොච්චර හිත හොද වුනත් වැඩක් තියේද සල්ලි නැත්නම්...
    සල්ලි තියෙන මිනිස්සු තමා වටින්නේ අද සමාජේ හැටියට...
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ⌈‡—KSR—‡⌉;16347955 said:
    උබ ගිහින් කළු කැත හිඟන කෙල්ලෙක්ට ලව් කරලා පෙන්නපන් :lol:

    අන්න කතාව මචන්. උබට රෙප්. :)
    ඇයි යකෝ කෙල්ලෝ විතරද කොල්ලොත් කැමති තමන් ආස කරන ගති තියන කෙනෙක්ට, නැතුව දැන් මේක ලියපු එකාට කැමති වෙන කෙල්ල කැමති වෙන්න ඕන උගේ මොකටද? නමට ද? නැත්තම් නලලේ කොටලද?

    සමහරු මහත උන්ට කැමතී සමහරු කෙට්ටු උන්ට , එහෙම තමයි. සල්ලි ඕන අද ජීවත් වෙන්න , සල්ලි නැති හිගන්නෙක් ගාවට ගිහින් දුක් විදින්න උබ උබේ නන්ගිව යවන්න කැමතීද නෑනේ? හැමෝම කැමති හොද දේ ගන්න.
    උබ කඩේට ගිහින් බඩුවක් ගන්නකොට බලන්නේ නැද්ද හැම අතින්ම හොද වාසි දේ ගන්න? (දැන් කියන්න එපා කෙල්ලෝ ගන්න එක බඩු ගන්නව වගේ නෙමේ කියලා)
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ⌈‡—KSR—‡⌉;16347955 said:
    උබ ගිහින් කළු කැත හිඟන කෙල්ලෙක්ට ලව් කරලා පෙන්නපන් :lol:

    Sira Kathawa :D
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Yko Ubala Gon Katha Kranawa....
    Bill ge Putha Una Nam 60Billon+ Adenawa..
    Oya Ganu passe Yan Nathiwa Kranda Kochchara Wada tiyei d?
    Anika Yko Ochchara Salli tiyena Ekek 1 Ganiyek Passen Witarak ma Yai D?
    mta Tibbanam 60 Billion Salli
    Spain , France ,Italy , Romaniya , India ,Russia ,Japan ,Mexico , Usa State 1kata 1ka ganei Mistress la ya Gannawa....:( ++ Victoria Secret Company 1kath salli Walata Gannawa (unge Models la Pixu Kora)
    Alessandra + BeHati +Doutzen+Lindsay+Karly+Candice 2013 Victoria Secret Angels