මේවයේ වවන්න හොද පැල ජාතියක් කියහල්ලකෝ.
මල් හරි මොනා හරි කවර් වෙන්නයි ඕනේ.
ලස්සනට තියෙන්නත් ඕන
(කරවිල,පතෝල වගේ වවන්න කියන්න එපා
)
(කරවිල,පතෝල වගේ වවන්න කියන්න එපා
)oke monawath wawanna epa. dala adila chora wela yanawa. kawada hari kaleka wal tika galawala ain karanna unoth ubata epa wei. uba oya dala danata gahala naththan gahanna epa.

Bump
ලස්සන මල් වගයක් තියෙනවා මචං. පොඩ්ඩක් ගාර්ඩන් සර්විස් කරන තැනකින් බලපන්.
Ohoma thiyana eka lassanai+clean
![]()
මේවයේ වවන්න හොද පැල ජාතියක් කියහල්ලකෝ.
මල් හරි මොනා හරි කවර් වෙන්නයි ඕනේ.
ලස්සනට තියෙන්නත් ඕන(කරවිල,පතෝල වගේ වවන්න කියන්න එපා
)
Ai gahanna epa qwe?![]()
ape gedarath gahuwa. tika kalayak(5 years wage) yanakota oya dale tension eka adu wenawa. than than walin bokka gahenawa wage wenawa. ethakota kathai. anika oya dala gahanna loku wiyadamak yanawa. a gana deela oka gahana eka padui wage. ekai
Thappayak gahanna me wage double yanawane eth 
Dan gahala iwarai bnThappayak gahanna me wage double yanawane eth
![]()