මේවයේ වවන්න

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    extra-03744145.jpg


    මේවයේ වවන්න හොද පැල ජාතියක් කියහල්ලකෝ.
    මල් හරි මොනා හරි කවර් වෙන්නයි ඕනේ.
    ලස්සනට තියෙන්නත් ඕන :P (කරවිල,පතෝල වගේ වවන්න කියන්න එපා :rofl:)
     
    • Like
    Reactions: ehseres and saja

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    oke monawath wawanna epa. dala adila chora wela yanawa. kawada hari kaleka wal tika galawala ain karanna unoth ubata epa wei. uba oya dala danata gahala naththan gahanna epa.
     
    • Like
    Reactions: Kevin_Fdo

    DrunkXX

    Member
    Feb 21, 2019
    22
    5
    0
    ලස්සන මල් වගයක් තියෙනවා මචං. පොඩ්ඩක් ගාර්ඩන් සර්විස් කරන තැනකින් බලපන්.
     
    • Like
    Reactions: Kevin_Fdo

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    extra-03744145.jpg


    මේවයේ වවන්න හොද පැල ජාතියක් කියහල්ලකෝ.
    මල් හරි මොනා හරි කවර් වෙන්නයි ඕනේ.
    ලස්සනට තියෙන්නත් ඕන :P (කරවිල,පතෝල වගේ වවන්න කියන්න එපා :rofl:)

    Thunbergia fragrans
     
    • Like
    Reactions: Kevin_Fdo

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Ai gahanna epa qwe? :oo:

    ape gedarath gahuwa. tika kalayak(5 years wage) yanakota oya dale tension eka adu wenawa. than than walin bokka gahenawa wage wenawa. ethakota kathai. anika oya dala gahanna loku wiyadamak yanawa. a gana deela oka gahana eka padui wage. ekai
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Dan gahala iwarai bn :baffled: Thappayak gahanna me wage double yanawane eth :dull:

    ela ela awlak na. oke eka ekata ellenna denna epa. oka uda nagala depaththata paninna yanna epa. gas wawannath epa. gas galawanna una dawasaka adala gannakota dala chora wenawa.