මේවා ඇත්තද නැත්නම් media campaign ද?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    1653236015357.png

    https://newstube.lk/news/15379-un-fao

    මේවා ඇත්තද නැත්නම් media campaign ද බන්?
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    රනිල් ජීවිතය අවදානමේ තියාගෙන මේ අභියෝගය බාර ගත්තෙ රට ගොඩ දාන්න පුලුවන් නිසා තමයි. අනිත් හැම එකාම කටින් ටෝක්ස් දෙනව විතරයි.

    අනිවාර්යෙන්ම රනිල්ට පිටරටවල් වල සහයෝගය ලැබෙනව.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,324
    113
    ප*යාගල
    sorry.com
    රනිල් ජීවිතය අවදානමේ තියාගෙන මේ අභියෝගය බාර ගත්තෙ රට ගොඩ දාන්න පුලුවන් නිසා තමයි. අනිත් හැම එකාම කටින් ටෝක්ස් දෙනව විතරයි.

    අනිවාර්යෙන්ම රනිල්ට පිටරටවල් වල සහයෝගය ලැබෙනව.
    අපරාදෙ බන් user Name එකේ R හැලිලා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    පොනිලා ආවෙ රාජපක්කලව ආරක්සා කරන්න විතරක් නෙමෙයි, 225ම ආරක්සා කරන්න