මේවා ඇත්තමද.... :O

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බුකියේ රවුමක් ගහනකොට දැක්කේ.. ඇත්තටම මේවා මේ සයිස් වෙන්න පුලුවන්ද බන්... :shocked::shocked:

    12105871_916912228343832_7682092783319667581_n.jpg

    12033019_916912235010498_3662558509001557952_n.jpg

    12039243_916912215010500_5648336420246628368_n.jpg

    බුකියෙන් ගත්තේ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එඩිට් කරල බං.. :lol: ඕකනේ තාක්ෂණය උඹලට අරියාදු කරනවා..:(

    අනේමන්ද බන්.. ඉමේජ් සර්ච් කරලා බැලුවම මහා තොගයක් තියෙනවා... ඔච්චරටම එඩිට් කරලා දාන්න පුලුවන්ද අම්මප... :sorry::sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේමන්ද බන්.. ඉමේජ් සර්ච් කරලා බැලුවම මහා තොගයක් තියෙනවා... ඔච්චරටම එඩිට් කරලා දාන්න පුලුවන්ද අම්මප... :sorry::sorry::sorry:
    මොකෝ බං බැරි.. ඇම්ම තියෙන උන් ඉන්නවනේ..:sorry:
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    අනේමන්ද බන්.. ඉමේජ් සර්ච් කරලා බැලුවම මහා තොගයක් තියෙනවා... ඔච්චරටම එඩිට් කරලා දාන්න පුලුවන්ද අම්මප... :sorry::sorry::sorry:

    How the Image Was Made

    IronKite started with an aerial photo of a mastodon excavation in Hyde Park, New York, in 2000. He then digitally superimposed a human skeleton over the beast's remains.

    The later addition of a digging man presented the biggest technical challenge.

    "If you look, he's holding a yellow-handled shovel, but there's nothing on the end," IronKite said.

    "Originally, the spade end was there. But [it] looked like it was occupying the exact same space as the skeleton's temple, making the whole thing look fake.

    "Now it looks like he's just holding a stick, and people don't notice. It's funny."

    IronKite also altered the color of the man's clothing to create a "uniform tie-in" with the white-shirted observer peering down from the wooden platform.

    The two figures work to exaggerate the scale of the skeleton, he added.
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකෝ බං බැරි.. ඇම්ම තියෙන උන් ඉන්නවනේ..:sorry:
    එකනේ බන් මමත් අහු උනා :sorry::sorry:
    පුදුම වෙන්න එපා බොල.. මේක බොරුවක්ලු.. :lol:
    How the Image Was Made

    IronKite started with an aerial photo of a mastodon excavation in Hyde Park, New York, in 2000. He then digitally superimposed a human skeleton over the beast's remains.

    The later addition of a digging man presented the biggest technical challenge.

    "If you look, he's holding a yellow-handled shovel, but there's nothing on the end," IronKite said.

    "Originally, the spade end was there. But [it] looked like it was occupying the exact same space as the skeleton's temple, making the whole thing look fake.

    "Now it looks like he's just holding a stick, and people don't notice. It's funny."

    IronKite also altered the color of the man's clothing to create a "uniform tie-in" with the white-shirted observer peering down from the wooden platform.

    The two figures work to exaggerate the scale of the skeleton, he added.
    holding a yellow-handled shovel,
    මේක තේරුනේ නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්ව ඇත්ත :yes: :yes:
    වයිල්ඩ්ලින්ග්ස් ලත් එක්ක යෝධයො හිටිය :yes: :yes:
    ජොන් ස්නෝව් උන්ව දකුණට ගත්ත :yes: :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බුකියේ රවුමක් ගහනකොට දැක්කේ.. ඇත්තටම මේවා මේ සයිස් වෙන්න පුලුවන්ද බන්... :shocked::shocked:

    boruwak ban.... para hadanakota oya dewal dekke nadda??? Edit karapuwa
    ඔව් බන් පස්සේ තේරුණා... :sorry::sorry:
    :lol::lol::lol:
    ඔව්ව ඇත්ත :yes: :yes:
    වයිල්ඩ්ලින්ග්ස් ලත් එක්ක යෝධයො හිටිය :yes: :yes:
    ජොන් ස්නෝව් උන්ව දකුණට ගත්ත :yes: :yes:
    අනදර් මර්ක්ලොස් ඩිටෙක්ටෙඩ්
    :lol::lol::lol: