මේවා ඔක්කොම ඉන්දරේගේ plan එකක් වෙන්න බැරිද

redux

Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    1. charlie kirk මැරෙනවා
    2. නෙපාලේ ආණ්ඩුව වැටෙනවා
    3. මහින්ද ගෙදරින් යනවා
    4. මේ ඔක්කොම වෙන්නෙ 9/11 වලට දවසක් කලින්

    ඕකෙ මුල හොයාගෙන ගියොත් අනිවා ඉන්ද්‍රජිත් video එකක දාපු comment එකක් හම්බෙයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කුණු වට්ටක්කය දැන් ඇවිල්ල පත හෑල්ලක් ලියාගෙන යාවි. ට්‍රම්ප්ටත් උපදෙස් දුන්න කියල..
     
    • Haha
    Reactions: Yin And Yang