ලැප් එකක් ගන්න හෙල්පක් ඕනි... urgent

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    Me tiyenne Amazon best selling Laptop eka. LKR 69,000/=

    LINK here

    Amazon product ASIN B08VKNVDDR
    Meka Presto wage service ekak hraha genalla RAM ekai SSD ekai upgrade kroth sehenna ganak ithuru kraganna pluwan wei neda?

    Presto eke awulakata thiyenne Lap eke value ekama ho eeta wadiyen declare karanawa value eka ethakota tax hena wadi.

    Api kamathi ganak declare karanna dena service ekak ganna, @lasankandy kiwwa Hopshopgo eke denawa kiyala. shopandship eketh plwn athi

    මේක මෙහෙට ආවොත් සම්පූර්ණයෙන් කීයක් වෙයිද?
    lap eke value + shipping 50-70 + 5% tax hadala ganna
    ------ Post added on Aug 8, 2021 at 2:46 PM
     
    • Like
    Reactions: lasankandy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Me tiyenne Amazon best selling Laptop eka. LKR 69,000/=

    LINK here

    Amazon product ASIN B08VKNVDDR
    Meka Presto wage service ekak hraha genalla RAM ekai SSD ekai upgrade kroth sehenna ganak ithuru kraganna pluwan wei neda?

    බලපන්කො ඕවා මෙහෙ පට්ට ගනන් :cry: :cry: :cry: මට ඔය වගේ තව එකක් සෙට් කරන්නකො මචෝ සෙට් උනොත්...
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    බලපන්කො ඕවා මෙහෙ පට්ට ගනන් :cry: :cry: :cry: මට ඔය වගේ තව එකක් සෙට් කරන්නකො මචෝ සෙට් උනොත්...

    Itihin meka hoda nedda IPS display ekakut tiye.. RAM n SSD nan upgrade kraganna wei
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Presto eke awulakata thiyenne Lap eke value ekama ho eeta wadiyen declare karanawa value eka ethakota tax hena wadi.

    Api kamathi ganak declare karanna dena service ekak ganna, @lasankandy kiwwa Hopshopgo eke denawa kiyala. shopandship eketh plwn athi

    lap eke value + shipping 50-70 + 5% tax hadala ganna
    ------ Post added on Aug 8, 2021 at 2:46 PM
    හොප්ශොප් ගෝ පට්ට, කොම්ගේට්වේ එකත් හොදයි.🙂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩු ගානක් දාලා ජිල්මාට් පාරක් දාලා ගෙන්වලා දෙන්න බැරි වෙයිද බ්‍රෝ
    ලැප ඇමසන් එකෙන් ගන්නෙම 188,000ක් දීල නේ. ඔය ගනන් හරි බන් ගෙන්න යන.ආය අලුතෙන් ටැක්ස් ගෙවන්න නෑ. උන් ගෙවලා ඩිලිවර් කරන්න ඔක්කොම ඔය ගනන්.
     
    • Like
    Reactions: MachoMan

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ලැප ඇමසන් එකෙන් ගන්නෙම 188,000ක් දීල නේ. ඔය ගනන් හරි බන් ගෙන්න යන.ආය අලුතෙන් ටැක්ස් ගෙවන්න නෑ. උන් ගෙවලා ඩිලිවර් කරන්න ඔක්කොම ඔය ගනන්.
    ඒ කියන්නේ මචන් මම මේක ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් නොර්මලි ඕඩර් කරන විදිහට ඕඩර් කලොත් කස්ටම් කේස් නැතුව නිකම්ම ගෙදරටම ඩිලිවර් කරනවද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ කියන්නේ මචන් මම මේක ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් නොර්මලි ඕඩර් කරන විදිහට ඕඩර් කලොත් කස්ටම් කේස් නැතුව නිකම්ම ගෙදරටම ඩිලිවර් කරනවද?

    $146.65 Shipping & Import Fees Deposit to Sri Lanka

    කස්ට්ම් ඩියුටි එක මෙකෙන් කවර් වෙනවා.
     
    • Like
    Reactions: MachoMan

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    Ow ow mama kiwwe ehema service ekak use karanna kamathi nathnam

    Nathnam mehema gennaganna eka lesiyi direct gennanawata wada

    https://elakiri.com/threads/how-to-use-aramex-shipping.1960882/

    Sellerta msg ekak dala kiyannath plwn fedex/dhl ewanna kiyala

    Reviews blala meka thoragatta. Meganata paduda bn?

    https://www.ebay.com/itm/124662509201?epid=16038864641&hash=item1d0676ee91:g:cQsAAOSwvKhgZVQh

    Seller ta message danna bane FedEx ewanna kiyala.

    "Unfortunately due to the high volume of messages this seller receives, they are unable to respond to your specific question right now. We suggest reviewing the item again to see if your answer is in the seller's listing."

    Ubata pluwan unata contact kranna?

    "International Priority Shipping to Sri Lanka via the Global Shipping Program"

    Me shipping method eka sure nane neda bn?
     
    AMMO OKA GANNA EPA RAM SLOT EKAK NA SOLDER KRL THIYENNE

    Okema 16GB eka ganna gannawa nam, 8 madi wunoth aye ekak gahaganna baane okata