ලැප් එකක් ගන්න හෙල්පක් ඕනි... urgent

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ලැප් එකක් ගන්න හෙල්පක් ඕනි...

    කොල්ලනෙ මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ලැපක් ගන්න, මට තාම ගන්න බැරි උනා, මෙට්‍රොපොලිටන් එකෙන් ඇහුවා රත්නපුර, උන් කියනවා බඩු නෑ කියලා, මගෙ හදන්න දුන්න ලැප හදන්න 18ක් විතර යයි කියනවා, ඒක දුන්නෙ නෑ මුන් තාම මාසෙකට වැඩී දැන්... :( මට ලොකුවටම ලැපක අවශ්‍ය්තාව ඇවිත් තියෙන්නෙ. ගොඩක් තැන් වල පට්ටම ගණන් බන් බඩු නැති නිසා. :( පොඩ්ඩක් අඩුවට එකක් සෙට් කරන්න පුලුවන් එකෙක් ඉන්නවනම් කියනවද. මේවා තමා specifications.

    Core i7
    16GB Ram
    512SSD

    මැක් හරියන්නෙ නෑ...පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න සෙට් කරගන්න,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අඩුවට නම් ඊබේ තමා, international warranty තියෙන එකක් ගත්තොත් මෙහෙන් ක්ලේම් ගතහැකි

    h2WIA39.png

    tjJOKGM.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අඩුවට නම් ඊබේ තමා, international warranty තියෙන එකක් ගත්තොත් මෙහෙන් ක්ලේම් ගතහැකි

    h2WIA39.png

    tjJOKGM.png
    AMD ඒවා හොඳයිද බන්? හැබයි මේක ගෙන් එක පරණයි වගේ නේද?

    Oya specs brand new laksha 2ka ta wada wadi wei 😟
    ඊටත් වැඩීනෙ කොල්ලො... :(
     
    • Like
    Reactions: lasankandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    i5 , 8gb , 500sdd nm 140-50 atara athi , asus flip book kiyala model ekak , shape habai

    Mama oya udin dala thiyena ekata (Ryzen 7 4700U, 16GB RAM , 512GB SSD)

    Lap - $619
    Shipping with insurance - $71

    3sOxros.png

    Tax (10%) - $62

    Okkoma 150k wage yanne (Tax approximately, thama awe na hariyatama keeyada kiyanna)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අඩුවට නම් ඊබේ තමා, international warranty තියෙන එකක් ගත්තොත් මෙහෙන් ක්ලේම් ගතහැකි

    h2WIA39.png

    tjJOKGM.png
    internatioal warranty case eka therenne naha bn.mehe agentgen claim karanna puluwanda?oda seller kenk hoyaganne kohomada bn.patta horuth innawa ebay
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    internatioal warranty case eka therenne naha bn.mehe agentgen claim karanna puluwanda?oda seller kenk hoyaganne kohomada bn.patta horuth innawa ebay
    ඉන්ටර්නැෂනල් වොරන්ටි ගන්න නම් ස්ටොර් එකෙන්ම ගන්න ඔන.2021 වගෙ මොඩ්ල් එකක් ගන්නවා නම් නිකන් සෙලර්ස්ලාගෙන් එතකොට වොරන්ටි එක්කම එනවා. 2020 වගෙ නම් ගොඩක් දුරට ඉවරයි.

    එහෙම කියලා කැඩෙන්නෙ නෑ බන්. මෙහෙ තියෙන ඒවට වඩා ශුවර්. අනික ලංකාවෙ වොරන්ටි තිබ්බත් නමට විතරයි නේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඉන්ටර්නැෂනල් වොරන්ටි ගන්න නම් ස්ටොර් එකෙන්ම ගන්න ඔන.2021 වගෙ මොඩ්ල් එකක් ගන්නවා නම් නිකන් සෙලර්ස්ලාගෙන් එතකොට වොරන්ටි එක්කම එනවා. 2020 වගෙ නම් ගොඩක් දුරට ඉවරයි.

    එහෙම කියලා කැඩෙන්නෙ නෑ බන්. මෙහෙ තියෙන ඒවට වඩා ශුවර්. අනික ලංකාවෙ වොරන්ටි තිබ්බත් නමට විතරයි නේ.
    Insuaranace ekak danne kohomada shipping walata
     
    • Like
    Reactions: lasankandy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    i7 10th gen ekka ne compare wenne. Price ekata watinawa udinma

    ඔව් ඉතින්

    i5 , 8gb , 500sdd nm 140-50 atara athi , asus flip book kiyala model ekak , shape habai

    එක පාර i7 එකක්ම ගන්න බැලුවෙ මචන්

    Umbata one specs walata lankawen gannawanan patta expensive bn :-(
    ඒකනෙ, රටින් බැලුවත් , ඩොලර් එක රුපී වලට කන්වර්ට් කලාම වෙනසක් නෑ නේද?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mama oya udin dala thiyena ekata (Ryzen 7 4700U, 16GB RAM , 512GB SSD)

    Lap - $619
    Shipping with insurance - $71

    3sOxros.png

    Tax (10%) - $62

    Okkoma 150k wage yanne (Tax approximately, thama awe na hariyatama keeyada kiyanna)

    Ado mehema puluwanda ban mage DHL agent kiuwane genna ba clear karanna amarui kiyala Laptops/Computers..
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046

    mcn payment kranna puluwan da? Block karala nadda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    internatioal warranty case eka therenne naha bn.mehe agentgen claim karanna puluwanda?oda seller kenk hoyaganne kohomada bn.patta horuth innawa ebay

    Puluwan
    Ithin reviews balanna, mama aran thiyenne USA store ekakin (antonline - Atlanta Network Technoligies) reviews 300,000 kittuwa thiyenawa

    Insuaranace ekak danne kohomada shipping walata

    Shipping service eke thiyenawa e option eka

    Shipping services:

    https://www.shopandship.com/ - https://elakiri.com/threads/how-to-use-aramex-shipping.1960882/

    https://globalshopaholics.com/

    https://presto.lk/worldwide/

    https://secure.hopshopgo.com/

    Ado mehema puluwanda ban mage DHL agent kiuwane genna ba clear karanna amarui kiyala Laptops/Computers..

    LC open karala bulk genna amaru athi. Mehema genna puluwan awulak na welawakata bank eken call karala wisthara ahanawa echchara thama

    mcn payment kranna puluwan da? Block karala nadda?

    Mokeda block karala thiyenne? HNB, Commercial, NDB nam block ekak na
    ------ Post added on Aug 2, 2021 at 9:35 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Puluwan
    Ithin reviews balanna, mama aran thiyenne USA store ekakin (antonline - Atlanta Network Technoligies) reviews 300,000 kittuwa thiyenawa

    Shipping service eke thiyenawa e option eka

    Shipping services:

    https://www.shopandship.com/ - https://elakiri.com/threads/how-to-use-aramex-shipping.1960882/

    https://globalshopaholics.com/

    https://presto.lk/worldwide/

    https://secure.hopshopgo.com/

    LC open karala bulk genna amaru athi. Mehema genna puluwan awulak na welawakata bank eken call karala wisthara ahanawa echchara thama

    Mokeda block karala thiyenne? HNB, Commercial, NDB nam block ekak na
    ------ Post added on Aug 2, 2021 at 9:35 PM
    uba monada ban ochchara laptop tiyagena karanne

    ara kauda deiyanta wage ath hetahutamarak wat tiyeda

    btw mama uba kiyapu Acer lap eka gatta.. eka supiri.. 3 yrs warranty th labuna
     
    • Love
    Reactions: Hyaenidae

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    Puluwan
    Ithin reviews balanna, mama aran thiyenne USA store ekakin (antonline - Atlanta Network Technoligies) reviews 300,000 kittuwa thiyenawa

    Shipping service eke thiyenawa e option eka

    Shipping services:

    https://www.shopandship.com/ - https://elakiri.com/threads/how-to-use-aramex-shipping.1960882/

    https://globalshopaholics.com/

    https://presto.lk/worldwide/

    https://secure.hopshopgo.com/

    LC open karala bulk genna amaru athi. Mehema genna puluwan awulak na welawakata bank eken call karala wisthara ahanawa echchara thama

    Mokeda block karala thiyenne? HNB, Commercial, NDB nam block ekak na
    ------ Post added on Aug 2, 2021 at 9:35 PM
    Mage Sampath. Man lagadi mokuth ebay ehema genwe na ekai