මේවා තමයි මෙගා ඩීල්...

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    අනේ පරයෝ....උඹ මහින්දට උක දියන්....තොපේ ලේ කලවම් නිසානේ පකෝ.. මේ කොහෙවත් යන අවජතකයෝන්ට අපේ ජාතිය අපේ ජාතිය කියා කියා කියවන්නේ...අනේ මහත්තයෝ.. උක නොදී හිටපන්... ඇයි Voltage ට බනිද්දි තොට රිදෙන්නේ... උගේ ජාතිය උම දන්නවද??? Voltage ගේ fake එකද??? අනිත් එක දැනගනින් මුසලයා... රටට අනතුරක් තියෙනවනම් ඒක කතා කරපන්.. එකට විරුද්ධ වෙයන්... නැතුව අපේ ජාතියේ එවුන්ට සාප කරනවා කියා කියා මිනිහා මැරිච්ච ගෑනි වගේ වැලපෙන්නේ නැතුව හිටපන් පොන්ස්...

    ඔච්චර ලොකුවට බයිලා දාන්න එපා පොන්ස්. ඕවා කවුරුත් කියවන්නෙත් නෑ. අනික දැනගනින් රටට තිබුන ලොකුම අනතුර දැන් ගෙදර ඉන්නේ. ඒක නිසා රටට නම් කිසිම අනතුරක් නෑ. ඒ ගෙදර ඉන්න බුවාටයි ඒබුවාගෙ වටේ හිටපු හොරිකඩ බල්ලන්ටයි නම් අනතුරුදායක කාලයක් තමයි මේක. උන්ට තාම අවුරුද්දක් වත් ගියෙ නෑ නිදහස ලැබිලා. උබ දැන්ම size 6 න් දැම්මොත් ලබන අවුරුද්දේ දාන්න size එකක් නැතිවෙයි. ඒක නිසා දැන්වත් ඔය මොලේට.. ආ මරාගෙ සොන්න වහල්ලුන්ට කොයින්ද මොලයක් :lol:

    අනික මේ එක එකාට බනින කතා අහන්න fake ද real ද කියල අහන්න උබ කවුද පොන්සියෝ. උබ මේකෙ අයිතිකාරයද. උබ ලෝර්ඩ් ද. උබ මේ නිකන් ණයට කහින අනාථ බයියෙක් නේ බන්. නිකන් ගොම්පාට් නොදා ඉදින්
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    What does he know about Exchange rates without proper OLs . This is due to the suppression of the rupee by force by the previous regime.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔච්චර ලොකුවට බයිලා දාන්න එපා පොන්ස්. ඕවා කවුරුත් කියවන්නෙත් නෑ. අනික දැනගනින් රටට තිබුන ලොකුම අනතුර දැන් ගෙදර ඉන්නේ. ඒක නිසා රටට නම් කිසිම අනතුරක් නෑ. ඒ ගෙදර ඉන්න බුවාටයි ඒබුවාගෙ වටේ හිටපු හොරිකඩ බල්ලන්ටයි නම් අනතුරුදායක කාලයක් තමයි මේක. උන්ට තාම අවුරුද්දක් වත් ගියෙ නෑ නිදහස ලැබිලා. උබ දැන්ම size 6 න් දැම්මොත් ලබන අවුරුද්දේ දාන්න size එකක් නැතිවෙයි. ඒක නිසා දැන්වත් ඔය මොලේට.. ආ මරාගෙ සොන්න වහල්ලුන්ට කොයින්ද මොලයක් :lol:

    අනික මේ එක එකාට බනින කතා අහන්න fake ද real ද කියල අහන්න උබ කවුද පොන්සියෝ. උබ මේකෙ අයිතිකාරයද. උබ ලෝර්ඩ් ද. උබ මේ නිකන් ණයට කහින අනාථ බයියෙක් නේ බන්. නිකන් ගොම්පාට් නොදා ඉදින්

    :lol::lol::lol: උඹ නොකියෙව්වට කමක් නැහැ අවජතකයෝ... දැන් තොට සනීප ඇති කොටි නිදහස් වෙද්දී??? අනේ හිගන්නෝ.. සයිස් 6 නෙවෙයි අවලමෝ... දැන් ඔහොම තෝ හිටියට ලබන අවුරුද්දේ උඹලට ජන්ගියක්වත් අදින්න හම්බවෙන එකක් නැහැ.. තොපිට කොයින්ද මොලයක්...
    අනික අනාථයෝ මම වෙන එකෙක්ට කෝට් කරලා කියපු එකකට උඹ පැත්තෙන් උක දෙන්නේ ඌ උඹේ හොර ගෑනි ද? අලුත් පරපුරේ දවසට රු 500 ට කහින පෙරේත අවජාතකය.. තෝව මහා මග බල්ලෙක් වගේ මැරෙන්න ඕනේ.... සාපම වේවා...:)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    :lol::lol::lol: උඹ නොකියෙව්වට කමක් නැහැ අවජතකයෝ... දැන් තොට සනීප ඇති කොටි නිදහස් වෙද්දී??? අනේ හිගන්නෝ.. සයිස් 6 නෙවෙයි අවලමෝ... දැන් ඔහොම තෝ හිටියට ලබන අවුරුද්දේ උඹලට ජන්ගියක්වත් අදින්න හම්බවෙන එකක් නැහැ.. තොපිට කොයින්ද මොලයක්...
    අනික අනාථයෝ මම වෙන එකෙක්ට කෝට් කරලා කියපු එකකට උඹ පැත්තෙන් උක දෙන්නේ ඌ උඹේ හොර ගෑනි ද? අලුත් පරපුරේ දවසට රු 500 ට කහින පෙරේත අවජාතකය.. තෝව මහා මග බල්ලෙක් වගේ මැරෙන්න ඕනේ.... සාපම වේවා...:)

    මං මැරෙනකන් බලන් හිටපන්. ලොල්. ඕව මොනවද බන් සුදු වෑන්වලින් උස්සන් ගිය වුන් මරපු එකේ මේ නිකන් කොල්ලෙක් මැරෙන එක උබලට බොහොම සුලු දෙයක් තමයි. හොදම වැඩේ කාලකණ්ණියාට .. වෙන එකෙකුට කිවුවත් එකයි නැතත් එකයි මට ඕන නම් මම quote කරනව පොන්සියෝ උබ ලෝර්ඩ් ද ? උබේ මොකද්ද ලොකු ? උබගේ මහරජාගෙන් වගේ මට කාගෙන්වත් අවසර ගන්න ඕන නැහැ. ඡන්දෙට කලින් නම් තිබුනා මහ ලොකු හොරි කටක් . ඡන්දෙන් පස්සෙත් මේකෙ මිනිස්සුන්ට ඉන්න නැහැ දැන් අවුරුද්දක් තිස්සේ අදෝනා දෙනවා. උබල නම් පට්ට වහල්ලු. ජයවේවා මහජරාණෙනි. කරපු පව් වලට කරගහපන් :lol::lol:
     
    අනිත් එවුන්ට කියන දේවල් කෝට් කරන්න උඹ ලෝර්ඩ් ද??? උඹ කොල්ලෙක්ද??? උඹ පොන්නයෙක් නේ බන්... පොන්සියෝ මැරුණට කිසිම අවුලක් නැහැ.... උඹේ අම්මා තාත්තා පව්... :yes::yes::yes: තව රනිල්ගේ ලොවපන් පොන්සි... සනීප ඇති දැන්??? :lol: කාපිය තණකොළ ඔයිට හොඳයි...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    12235000_905004872870355_512485799619935822_n.jpg

    Untitsdfsdfled-1.jpg

    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.

    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    SOURCE:- ADA DERANA

    ත්‍රි'මලේ රහස්‌ මෙහෙයුම්
    මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියෑයි
    නාවික හමුදා බුද්ධි නිලධාරීන්
    20ක්‌ ළඟදීම ඇතුළට

    සමන් ගමගේ

    ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක්‌ පවතින බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

    අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත රැගෙන යැමට රහස්‌ පොලිසිය කටයුතු කර තිබිණි.

    එහිදී නාවික කඳවුර නිරීක්‍ෂණය කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ ප්‍රකාශ මත පදනම්ව රහස්‌ පොලිසියේ ප්‍රකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ඇතුළු පිරිසක්‌ විමර්ශනයක්‌ ආරම්භ කර නාවික හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

    ඉකුත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. මුහුදු කොටින්ට එරෙහිව සුවිශේෂී බුද්ධි මෙහෙයුම් රැසක්‌ දියත් කරමින් උපන් බිම සතුරාගෙන් බේරා ගැනීමට කැපවී ක්‍රියාකළ නාවික බුද්ධි නිලධාරීහු පිරිසක්‌ මෙසේ සිරගත කිරීමේ අවදානමට මුහුණදී සිටිති.

    මේ අරබයා නාවික නිලධාරීන් සම්බන්ධ විමර්ශනවලට අනුව ඊයේ (23දා) නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු රහස්‌ පොලිසියට කැඳවීමටද කටයුතු කර තිබේ. නාවික හමුදාව සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මෙතෙක්‌ සිදු කළ විමර්ශනවලදී නාවික නිලධාරින් 74 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

    12247095_580017282145302_7432665539826145044_n.jpg

    Last edited: