මේවා නම් ඉතා පින් වැඩ..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,821
    113
    Mother Earth
    Helicopter එකකින් අලියෙක් උස්සන්න බැරිද බන්? 🤷‍♂️

    The average adult elephant can weigh between 2,700 to 6,000 kg (6,000 to 13,000 pounds), and only the most powerful heavy-lift helicopters, like the Sikorsky CH-53E Super Stallion or the Russian Mil Mi-26, are capable of lifting such heavy loads.

    For example, the Mil Mi-26 can carry up to 20,000 kg (44,000 pounds), making it more than capable of lifting an elephant.
    ------ Post added on Oct 8, 2024 at 8:31 AM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    image-2024-10-08-083746398.png


    හොඩවැලෙන් කෑල්ලක් බැකෝ කාරයා කඩා ගත්තා නේද? :baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    මේවා අයිති වෙන්නේ virtual prank වලට.

    මම ඔය වගේ සීන් වලට සුබ පතල. බුදු සරණයි, සුවපත් වේවා වගේ comment දාන උන්ට හිනා වෙන්නේ නෑ.

    ඒ මිනිස්සුන්ට නැත්තේ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා අඩුරගන්න බැරි දැනුම අත්දැකීම විතරයි. හැබයි උන්ගේ මිනිස් ගතිය ඉතුරු වෙලා තියෙනව
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සාධු...සාධු...සාධු...
    තුන්ලෝකාග්‍ර වූ... මහා ශක්‍ර දිව්‍යරාජයාණන් වහන්සේ මහා ආසන මස්තකව ලෝසත හුදී සත්වයන් කෙරෙහි දුක් බලමින් වෙසෙන කල්හී...
    මහා පණ්ඩුපූල ආශන මස්ථකය ගිණියම් වූ යබොර සැලියක් මෙන් රත් වී මහා දිව්‍ය රාජයාගේ පශ්චාත් වඨෝර යුග්මයත්, ජනපද පන්දු යුග්මයත් දවා ලන්නේ කුමන කරුණක් වත්තේදැයි ලෝ ඇසින් බලා වෙසෙන්නෑය...
    එසේ බැලුම් හෙලනා ශක්‍ර දිව්‍ය දෑසට, මහත් පර්වත බිතකට ලඝු වූ පර්වත මස්තකයක කොටු වී, යනෙන මං නොමැතිව මහත් දුක් සේ වෙසෙනා ඒ ඇත් රාජයාගේ දුක දැක කම්පා සිත් පහල වන්නෝයැ..
    මහා දිව්‍ය රාජයෝ මහා මේඝ ගර්ජනා කොට මාතලී දිව්‍ය පුත් කැඳවා, වහා දොම්ඹකර්වාය රැගෙන දුකට පත් ඇත් රජට පිහිට වනු යැයි අණකර වදාලෝමයැ...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    මචං ඒ වගේ තැන්වල ඉන්නකොට ඇත්තුන්ගෙ දළ වැවෙනවද පටන් ගන්නකොට පොඩි දළ දෙකක් තිබ්බ එකා ඉවරවෙනකොට දිග දළ දෙකක් වෙලා
     
    • Haha
    Reactions: NRTG and Kalegana