මේවා නිසා තමයි මහින්දට, සිරාට, රනිල්ට කෙලවුනේ හැබැයි! 🤦

shenat

Well-known member
  • May 13, 2007
    58,749
    87,153
    113
    ආශ්චර්යමත් රටක
    මහිනා, පොනිල්, සිරා ඕවයෙ කොටස්කාරයො තමයි.

    වටෙන් එක එක අකවුන්ට් වලට ගිහින් උන්ගෙ අකවුන්ට් වලට එන්නෙ. ඒකයි එකෙක්වත් ඕව නවත්තන්න ගියේ නැත්තෙ.

    පට්ට පල් වේස හොරු. හරි නං ඕකුන්ව ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න ඕන.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක ගොඩ දාන්න පුළුවන් සුදු හම මහත්තුරුන්ට විතරයි.

    විකුණන එක තමයි එකම විසඳුම 😎
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හොරු ටිකට දඬුවම් දෙන එක නැතුව දැන් තත්වය මොකක්ද? සල්ලිත් නෑ, ප්ලේන්ත් නෑ ද? එහෙම නැත්නම් සල්ලි ගෙව්වොත් ආයෙත් ඕඩර් එක ඇක්ටිව් වෙනවද? :unsure:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    හොරු ටිකට දඬුවම් දෙන එක නැතුව දැන් තත්වය මොකක්ද? සල්ලිත් නෑ, ප්ලේන්ත් නෑ ද? එහෙම නැත්නම් සල්ලි ගෙව්වොත් ආයෙත් ඕඩර් එක ඇක්ටිව් වෙනවද? :unsure:
    hoyanna puluwan ewa hoyala allanna one. miracles works one naha, eath puluwan hama dema ea wenuwen karanna one.

    aye horunta me wage wada karanna bari wenna system eka hadenna one eka thamai lokuma de.
     
    • Like
    Reactions: Any.key

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    hoyanna puluwan ewa hoyala allanna one. miracles works one naha, eath puluwan hama dema ea wenuwen karanna one.

    aye horunta me wage wada karanna bari wenna system eka hadenna one eka thamai lokuma de.
    ඔව් බන් ලංකාවේ මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් කොටසක්ම තමයි බදු (රජයේ භාන්ඩාගාරය) කියන්නෙත් ඒවා හොර බොරු නොකර අනාගතේ වැඩක් ඇති දේකට යොදවන්න උඩ පුටුවල ඉන්න උන්ට පුලුවන් වෙන්න ඕනි,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    උදයංග ආආන්ඩුව එක්ක ඩීල් එක්ක ඉන්නෙ . ඩීල් එක skyup air එකේ මිනිස්සූ ගෙනල්ලා ඒ නය පියවන එක 🙃