මේවා මතකයිද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sirawatama machan...
    11.gif

    ජීවිේ සුන්දරම කාලෙ තමා බං.. මතක් වෙනොට නම් දුකයි..:(

    parana mathakaya..:D
    අනිවාර්යෙන්ම මචං..

    elazzz
    3+
    තෑන්ක්ස් මෝ..

    ela paara, +6
    තෑන්ක්ස් මෝ..

    අපි ඔය ගොජබි ගේම් ගැහුවේ නැහැ උබවගේ,,,,,,,,,:P:P:P
    :lol::lol:
    එතොට නුවන් අයියෙ උඹ ඒ කාලෙ ොන ේම්ද ගැහුවෙ.. ඕවේ බං ඉස්සර පට්ට ග්‍රැෆික් තිබුණ ේම් වලට තිබුණෙ.. ඩෙල්ටා ස් 1 එඒ කාලෙ පට්ටම ග්‍රැෆික්.. ඇත්ත වේ..:lol:

    patta patta
    තෑන්ක්ස් මෝ..

    mathaka nane ban :P
    (joke)

    rep aded 4+
    තෑන්ක්ස් මෝ..

    NFS 2 නැති කම්පියුටරයක් ඒ කාලේ හොයාගන්න එක නිකන් හාවා හද දකිනවා වගේ වැඩක්. ඔය මවුස් එකේ බොලේ සුද්ද කරන වැඩේ, කියවන්න බැරි CD වල කෙල ගාලා හරි, ටූත්පේස්ට් ගාලා කියවන්න හදාගන්න වගේ වැඩ කෝටියයි.
    ොයි ඔව් බං.. NFS නම් සිරාම ේම.. අදටත් එහෙමේ..

    hammiyooooo
    උඹට ෝ උේ..:lol:

    Yep........
    එලස්..

    matakada hendewe
    :):)

    11.gif

    11.gif

    siravata bn meva dakkama adenava dan
    ඔව් බං.. සුන්දර අතීතය..:(

    thava game tikak thiyanava mario,dave,jj,delta force,Vcop,Doom,delta ops,Prince of persia,:rofl::rofl:
    Vcop එක නම් පට්ට බං.. කැප් ොම්ලගෙ ේම් එකක්ද හෙද.. ඩෙල්ටා ෝස් සෙට් එකමත් ගැහුව.. ේම් එක නම් හරියන්නෑ බං..:no:

    Elazzzz bn
    rep denna ba kiwwane bn

    nvidialogoi.jpg
    රෙප් නැතුවට කමක් නැහැ මෝ..

    sira watama flash back to the past :(
    සිරාවටම බං..:(

    vcop,igi,delta,force,nfs3se,house of the death,
    හවුස් ඔෆ් ද ඩෙඩ් එක නම් පට්ට.. බයයි බං ඔය මගුල ප්ලේ කරන්න ඒ කාලෙ.. ටොම් රයිඩර් එකත් සිරා.. අර බල්ලෙක් එලවගෙන එන්නෙ මුලින්ම.. මතක නෑ බං කීයද කියල නම්.. අනිත් පට්ට ගේම් එක තමා කොමාන්ඩෝස්.. උඩින් පේන්නෙ 1&2.. 3 එක නම් පට්ට..

    amoo mu okkoma game gahalane
    මම ඔයින් ඔක්ොම වේ ප්ේ කරල නම් තියෙනව මචං.. :) ඉවර කරල නම් නෑ..:lol:

    good post rep 4+
    තෑන්ක්ස් මෝ..

    pattai oi... sirama sira.
    rep behelu ban
    B4SqP.gif
    තෑන්ක්ස් මෝ.. රෙප් නැතුවට කමක් නෑ..

    ayeth enawaanam ape deviata aasai ea lassana kaale...:)
    :(:(
    11.gif

    :):)

    තෑන්ක්ස් මෝ..

    mathakai mathakai
    එලස්..
    11.gif
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    NFS 2 නැති කම්පියුටරයක් ඒ කාලේ හොයාගන්න එක නිකන් හාවා හද දකිනවා වගේ වැඩක්. ඔය මවුස් එකේ බොලේ සුද්ද කරන වැඩේ, කියවන්න බැරි CD වල කෙල ගාලා හරි, ටූත්පේස්ට් ගාලා කියවන්න හදාගන්න වගේ වැඩ කෝටියයි.

    සිරාවටම බන්