ඩමි - සිවුරක් ඇන්දුවා ෂෝ ඕෆ් කලා...
අපේ නෑදැයෙක් ඉන්නවා....උන් කැතලික්
වැදගෙන ඉන්නේ ....
එතකොට මේවා ත් බොරු ද ?Siwurak dapu Business karayek thatte palanna one
ලෙඩක් තියෙනවනම් , දොස්තර ඉන්නවනම්, ලෙඩේට බෙහෙත් දෙනවනම් , ගිහින් ගන්න නේ තියෙන්නේ
එතකොට මේවා ත් බොරු ද ?
එතකොට ගතියක් නෑ .උබට එන්න ඔන උනේ මේකටනෙ?
වේස වැඩ නැතුව කෙලින්ම නූල දාපන් යකෝ![]()
එතකොට මේවා ත් බොරු ද ?
ඒ උනාට අර උඩ තියන ඒවා දැක්කම කුණුහරප මතක් වෙලා දෙවැනි video එක දැක්කම බුද්ධාලම්බන ප්‍රීතියක් වගේ එකක් හිතට එනව නේද ?Othana inne samanya minissu, mulsim poojakayo nemeine. Simple logic, a unata arrears ekata ewa neglect wenawa
mole pana tiyena unnam mewata enne ne bn mokakhari return ekak nethuwa. me hodata fund karala ganna hodata acting puluwan un.ඩමි - සිවුරක් ඇන්දුවා ෂෝ ඕෆ් කලා...
අපේ නෑදැයෙක් ඉන්නවා....උන් කැතලික්
වැදගෙන ඉන්නේ ....
උබට ගතියක් එන්නේ දර්ශනයකට කින්ඩි දානකොටද හීන් නුලෙන්එතකොට ගතියක් නෑ .
තමන්ගේ එකෙක් වෙන ආගමක ට හෙත්තුවෙන්වා , හොදක් කියනව දකිද්දී කුණුහරප මතක් වෙන , වෙන ආගමක එකෙක් තමන්ගේ එකේ හොදක් කියන කොට අන්න එහෙම තමයි ඉන්න ඕනේ කියලා හෑලි ලියන දර්ශනේ ගැනද ඔය කියන්නේ ??උබට ගතියක් එන්නේ දර්ශනයකට කින්ඩි දානකොටද හීන් නුලෙන්![]()
![]()
ඌ පල්ලියක උලමා කෙනෙක් නම් ?දෙවනි එකේ කෙනා නියෝජනය කරන්නෙ "නිකං මුස්ලිම් මිනිහෙක්" .
මුස්ලිම් ආගමික නායකයෝ ඔය දොරමඩලා වට වගේ ඒවාට ඇවිත් බුද්ධාගමේ හොද කියන ඒවා රගපෑම් ද එතකොට ?පළවෙනි එකේ කෙනා නියෝජනය කරන්නෙ "ආගමික නායකයෙක්" මිසක් නිකං බෞද්ධ මිනිහෙක්ව නෙවේ.
තෝරාගැනීම සහ විවේචනය කියන දේ උබට මට දෙන්නටම තියෙන අයිතියක්.තමන්ගේ එකෙක් වෙන ආගමක ට හෙත්තුවෙන්වා , හොදක් කියනව දකිද්දී කුණුහරප මතක් වෙන , වෙන ආගමක එකෙක් තමන්ගේ එකේ හොදක් කියන කොට අන්න එහෙම තමයි ඉන්න ඕනේ කියලා හෑලි ලියන දර්ශනේ ගැනද ඔය කියන්නේ ??![]()