මේවා රගපෑම් ද බන් ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,106
    11,986
    113
    ඩමි - සිවුරක් ඇන්දුවා ෂෝ ඕෆ් කලා...
    අපේ නෑදැයෙක් ඉන්නවා....උන් කැතලික්
    වැදගෙන ඉන්නේ ....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඩමි - සිවුරක් ඇන්දුවා ෂෝ ඕෆ් කලා...
    අපේ නෑදැයෙක් ඉන්නවා....උන් කැතලික්
    වැදගෙන ඉන්නේ ....
    Siwurak dapu Business karayek thatte palanna one
    එතකොට මේවා ත් බොරු ද ? :unsure:

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලෙඩක් තියෙනවනම් , දොස්තර ඉන්නවනම්, ලෙඩේට බෙහෙත් දෙනවනම් , ගිහින් ගන්න නේ තියෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ලෙඩක් තියෙනවනම් , දොස්තර ඉන්නවනම්, ලෙඩේට බෙහෙත් දෙනවනම් , ගිහින් ගන්න නේ තියෙන්නේ

    සෙත් පතා බෝධි පුජාවක් කරාට කිසි දෙයක් ලැබෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: Jihadi john

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    Othana inne samanya minissu, mulsim poojakayo nemeine. Simple logic, a unata arrears ekata ewa neglect wenawa
    ඒ උනාට අර උඩ තියන ඒවා දැක්කම කුණුහරප මතක් වෙලා දෙවැනි video එක දැක්කම බුද්ධාලම්බන ප්‍රීතියක් වගේ එකක් හිතට එනව නේද ? :unsure:
     
    • Haha
    Reactions: Inigo Montoya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඩමි - සිවුරක් ඇන්දුවා ෂෝ ඕෆ් කලා...
    අපේ නෑදැයෙක් ඉන්නවා....උන් කැතලික්
    වැදගෙන ඉන්නේ ....
    mole pana tiyena unnam mewata enne ne bn mokakhari return ekak nethuwa. me hodata fund karala ganna hodata acting puluwan un.

    anika Catholic un me pagaya passe yanne ne, un Christian (yohowa hari, bible hari mokakhari) wenna athi, ekko ehema idala catholic wela athi.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mara brainwash thama okata yana girl kenek ekka nikn chat ekak dannako next day ministy ekata enna kianne
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔය දෙකේ වෙනස තේරෙන්නැත්තං බත් කන්න එපා ඩිලාන්න්.

    පළවෙනි එකේ කෙනා නියෝජනය කරන්නෙ "ආගමික නායකයෙක්" මිසක් නිකං බෞද්ධ මිනිහෙක්ව නෙවේ.

    දෙවනි එකේ කෙනා නියෝජනය කරන්නෙ "නිකං මුස්ලිම් මිනිහෙක්" .

    🤷
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    උබට ගතියක් එන්නේ දර්ශනයකට කින්ඩි දානකොටද හීන් නුලෙන් 🥱 🥱
    තමන්ගේ එකෙක් වෙන ආගමක ට හෙත්තුවෙන්වා , හොදක් කියනව දකිද්දී කුණුහරප මතක් වෙන , වෙන ආගමක එකෙක් තමන්ගේ එකේ හොදක් කියන කොට අන්න එහෙම තමයි ඉන්න ඕනේ කියලා හෑලි ලියන දර්ශනේ ගැනද ඔය කියන්නේ ?? :unsure:

    දෙවනි එකේ කෙනා නියෝජනය කරන්නෙ "නිකං මුස්ලිම් මිනිහෙක්" .
    ඌ පල්ලියක උලමා කෙනෙක් නම් ?
    ------ Post added on Jan 5, 2026 at 9:50 AM

    පළවෙනි එකේ කෙනා නියෝජනය කරන්නෙ "ආගමික නායකයෙක්" මිසක් නිකං බෞද්ධ මිනිහෙක්ව නෙවේ.
    මුස්ලිම් ආගමික නායකයෝ ඔය දොරමඩලා වට වගේ ඒවාට ඇවිත් බුද්ධාගමේ හොද කියන ඒවා රගපෑම් ද එතකොට ?
    ඕන තරම් එහෙම සෙට් ඉන්නේ .
    මම කියන්නේ මේ දෙක දැක්කම උබලට එක විදියට හිතන්න බැරි එක ..
    ------ Post added on Jan 5, 2026 at 9:52 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    තමන්ගේ එකෙක් වෙන ආගමක ට හෙත්තුවෙන්වා , හොදක් කියනව දකිද්දී කුණුහරප මතක් වෙන , වෙන ආගමක එකෙක් තමන්ගේ එකේ හොදක් කියන කොට අන්න එහෙම තමයි ඉන්න ඕනේ කියලා හෑලි ලියන දර්ශනේ ගැනද ඔය කියන්නේ ?? :unsure:
    තෝරාගැනීම සහ විවේචනය කියන දේ උබට මට දෙන්නටම තියෙන අයිතියක්.

    හැබයි උබට දර්ශනයකකට මඩක් ගහන්න ඕනෙනම් එකේ කෙලින් ගහපන්. නිකන් 6යේ පන්තියේ ලොලු මායම් දාන්නේ නැතුව.
    උබට බලන් ඉන්නකොට දිරවගන්න අමාරුනම් එකත් කෙලින්ම කියපන් වේස මායම් නොදා. මොකද උබ මේ කරේ වේස මායමක් කියලා තේරෙනවා නුල බලද්දී