මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

Max_r

Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    නාගරසභා වල උන් බෝ ගස් වල අතු කපන්න බයයි,
    කපන්න ගියත් සිංහළු රෙදි උස්සන් එන්නේ.
    කාගේ හරි ඔළුවකට වැටිලා තමයි බෝ ගස් කප්පාදු වෙන්නේ..

    අඩු ගානේ ස්කොලවල තියෙන බෝ ගස් කප්පාදු කරන්නෙත් නෑ.
     
    • Like
    Reactions: nul

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොක කලත් මහින්දලා කියන්නේ සිංහල බෞද්ද නායකයෝ. අපි ඒවා ඉවසලා වැඩ කරන්න ඕනේ.
    හුච්ච්චෝ දරාගන්න පුළුවන් ආතල් දීපන්. නූගත් අඩුකුලේ රාජපස්ස මැලේ පකයලා, නමට සිංහල බහුජ්ජ. උන්ගේ ගෑනු ඔක්කොම බොර්න් අගේන් කාක්කෝ. තොපි නම් හොඳ ගවපාලන කාලේ කොස් කොල ක්‍රෝටන් කොල කවන්න තමයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    හාපොයි නිරාගමික ජෙප්පො රජකරල වෙච්ච විනාසයක්.... 😟 😟 😟

    බෝධින් වහන්සේ මැෂින් කියත් දාල කපන්න උනා......:cry::cry::cry:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    කැදත් නැතුව කියන්නෙ කලින් බිරියානි කව්වල උන්න වගේ රට කරපු උන් මේව වෙන රටවල සාමාන්‍ය දේවල්....අනාත වෙච්ච විපක්සෙ බිල්ලො මවනව
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    කැදත් නැතුව කියන්නෙ කලින් බිරියානි කව්වල උන්න වගේ රට කරපු උන් මේව වෙන රටවල සාමාන්‍ය දේවල්....අනාත වෙච්ච විපක්සෙ බිල්ලො මවනව

    බුදු පිළිමයක් අත්තඩංගුවට ගත්ත සාමාන්‍ය රට මොකක්ද?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    බුදු පිළිමයක් අත්තඩංගුවට ගත්ත සාමාන්‍ය රට මොකක්ද?
    කොහෙද අත්තඩන්ගුවට ගත්තෙ ඒක ආරක්ශිත ස්තානයක වැඩම්මුව....නැත්තන් ඕව කඩල බිදල ආන්ඩුවට ආය මඩක් ගස්සනව බයියො
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    හුච්ච්චෝ දරාගන්න පුළුවන් ආතල් දීපන්. නූගත් අඩුකුලේ රාජපස්ස මැලේ පකයලා, නමට සිංහල බහුජ්ජ. උන්ගේ ගෑනු ඔක්කොම බොර්න් අගේන් කාක්කෝ. තොපි නම් හොඳ ගවපාලන කාලේ කොස් කොල ක්‍රෝටන් කොල කවන්න තමයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කවුද එහෙම කියන්නේ? ඕවා ජෙප්පෝ හදපු කතා. ජැක්සන් මහත්තය සාක්ෂි ඇතිව ඔප්පු කළා මහින්දලා ශාක්‍ය පරපුරේ කියල
     
    • Haha
    • Dislike
    Reactions: nul and Cypress

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,612
    3,384
    113
    ඔව් ඉතින් සමාජෙම ව්කුර්ති වෙලා මේ නිරාගමික ජෙප්පෝ නිසා

    දැන් ඒ කතා ඉවරයි රනිල් ප්‍රසිද්දියේ සමාව ගත්ත ඒ කාලේ කියපුවට
    ------ Post added on Dec 19, 2025 at 7:07 PM
    ජෙප්පෝ ඔක්කොම එහෙම ද කියලා දන් නෑ බං... හැබැයි ලාල් කාන්ත බිමල් එහෙමයි කියලා දන්නවා..... මොකද එයාලා ඉස්සර මෙහෙ ආවා... ඒ වගේ විකුරුති වැඩ නොකර ඉන්න ආගමක් ඕනි නෑ බං.... පින් පව් ගැන හිතන්නත් ඕනි නෑ.. අපි වගේම ජීවිතයක් කියලා විතරක් හිතුවා නම් ඇති බං...
     
    • Like
    Reactions: Inigo Montoya

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    ජෙප්පෝ ඔක්කොම එහෙම ද කියලා දන් නෑ බං... හැබැයි ලාල් කාන්ත බිමල් එහෙමයි කියලා දන්නවා..... මොකද එයාලා ඉස්සර මෙහෙ ආවා... ඒ වගේ විකුරුති වැඩ නොකර ඉන්න ආගමක් ඕනි නෑ බං.... පින් පව් ගැන හිතන්නත් ඕනි නෑ.. අපි වගේම ජීවිතයක් කියලා විතරක් හිතුවා නම් ඇති බං...
    මෙහෙ අවා කිව්වේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඔවා නෙමෙයි බං රිටර්න් එන්නේ... පෙන් නැද්ද සක්කිලි සත්තු මරණ විදිය.... ඒ මදිවට තව මිනිස්සු මරණ විදිය.... මිනිස්සු තිරිසන් වෙලා... රිලව් අල්ලලා කුඩු වල දාලා කන්න නොදී මැරෙනකල් තියනවා.... එක්කෝ කෙලින්ම මරලා දැම්මා නම් එකක්... අලි මරණ විදිය... ඔවා ආපිට එනවා බං...
    @UbeThaththa මෙහෙ එන්න, අපි නෙමෙ කියන්නෙ