මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    ජෙප්පෝ පන්නලා නාමල් ගෙනාවේ නැත්නම් ඉවරයි. ඒ කාලේ ජෙප්පෝ මැරෙන්න හැදුවා මහින්ද බුරියානි එකට බෝධිය දුන්න කියල. දැන් කොහොමද?
    මං නම් loweth නාමල්ට
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ජෙප්පෝ පන්නලා නාමල් ගෙනාවේ නැත්නම් ඉවරයි. ඒ කාලේ ජෙප්පෝ මැරෙන්න හැදුවා මහින්ද බුරියානි එකට බෝධිය දුන්න කියල. දැන් කොහොමද?
    දෙක වෙනස් නෙ. මෙතන සොබාවෙන්ම කඩන් වැටිලා
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    හාපොයි නිරාගමික ජෙප්පො රජකරල වෙච්ච විනාසයක්.... 😟 😟 😟

    බෝධින් වහන්සේ මැෂින් කියත් දාල කපන්න උනා......:cry::cry::cry:

    Yako baladdi elakiri enne 60 panapu upasaka mahaththurune.

    Wikaara kiyawanne nathuwa new artist or actor section ekata gihin athe paarak gahala nidaganin uncle. :rolleyes:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,993
    5,269
    113
    @UbeThaththa මෙහෙ එන්න, අපි නෙමෙ කියන්නෙ
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO:

    @shenat @Mr Bones fyi 😆
     
    • Haha
    Reactions: Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක

    මම හිරිකොතේ ඉන්නෙ. අපි සිරිකොතේ කියලා ආඩම්බරෙන් කිව්වත් පිටරට උන් අපිව ගණන් ගන්නෙ නෑ. අපිට බයි තක්සලාවෙදි කියල දුන්නෙ අනිල් සර්ගෙ නම කිව්වම ලෝකෙ ඕන එකෙක් සරෙන්ඩර් කියලා.

    දවසක් එකෙක්ට අනිල් සර්ගෙ නම කිව්වම ඌ ආවා කුරුඳු පොල්ලක් අරගෙන මෙච්චර ණය දීලත් රට කරගන්න බැරුව බංකොළොත් කරපු පොන්න රැළ නේද තොපි. අපේ රටවල් වලට ආවද මේවත් කාලා දාන්න කියල ගහන්න එළවන් ආවා බන්. මුන් මාර රේසිස්ට් බන්. :(
     
    • Haha
    Reactions: ozykolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අපේ ගමෙ සියා කේනේක් කිවිවා මෙපාර පුතේ මුරැන්ගා එලදාව වැඩියි එතකොට රඹුටන්,දූරියන්,මැන්ගුස්,මෙපාර වෙනදාට වඩා දේගුනේන් එලදාව වැඩියි පුතේ මෙනමි වැඩි එලදාව හොදකටනමි නොවෙයි මෙපාර වැව දේපාරක්වත් වාන් දායි මට එ සියා කිවිවා ගේට කිට්ටුව ගස් තියෙනවාමි අතු පාහින්න කියලා මම පසු දවසේ එ වැඩේ කරා එ සියා විස්වාස කරපු නිසා අපේ ගේට වැටෙන්න තිබුනු ගසේන් ගේ බෙරැනා අපිට වඩා වයක උදවිය දැනුම් තේරැමි ඇති අය මම කියන්නැහැ මෙ මාමා කියන දේ හරි කියලා එ උනාට පොඩිඩක් හොයලා බලන්න අපේ ගමෙ සියා කියපු කතාව කියලා දවස් 20 ක්වත් ගියේ නැහැ දටිටා කුණටුව ආවා 😪ඔබත් හිතලා බලන්න ❤

    FB comment by Rohan Madusanka

    ගස් ලබු පැලයක්, කතුරු මුරුංග, කෙසෙල් පැලයක් වත් හිටෝ ගනිල්ලා ඉඩ තියෙනවා නම්. ඉඩ නැත්නම් පෝච්චියක තක්කාලි, පළා ටිකක් වත්.

    ඉස්සරහ ට සල්ලි දීලා පිරිසිදු ආහාරයක් ගන්න බැරි කාලයක් එනවා.

    අවුරුදු 30- 35 කට කලින් මගේ අත්තා කිව්වා කුඹුරු, ඉඩම් විකුනන්න එපා. කන්න නැති කාලයක් එනවා.

    p. s
    ලිඳක් තියෙනවා නම් ඒක සුද්ධ කරලා පාවිච්චි කරන්න හදාගන්න. ලීටර් 500 ටැංකි තියෙනවා නම් ලීටර් 1000 -2000 ක එකක් වත් හයි කරගන්න.
     
    • Like
    Reactions: ozykolla

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එකටම හරියන ත්‍රීවිල් සෙට් එකයි

    සියලු දෙ අනිත්තයයි නම් මෙක කඩන් වැටුනාම ඇයි විලාප දෙන්නෙ?
    ------ Post added on Dec 20, 2025 at 5:23 AM
    අනිත්‍යතාවය තේරෙන්නෙම නැති ජාතිය තමයි වැඩියෙන් පන්සල් පල්ලි යන උනුයි පූජකයොයි. මොකද පන්සල් පල්ලි ගිහිනුත් කරන්නේ දෙවියොන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලන එකනේ. එහෙමත් එකෙක් තමයි හරියට දහම තේරුම් අරගෙන පන්සල් පල්ලි යන්නේ.හැබැයි උන් ඕනේවාට වඩා යන්නේ නෑ.
     
    • Like
    Reactions: sinhawanshaya