මේවා හිටවන්නේ කොහොමද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    FB_IMG_1684084884228.jpg

    ඇත්තටම මේවා හිටවන්නේ කොහොමද වතුරේ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,827
    113
    උත්තරේ දන්නවා. නමුත් ඔය එක එක පොස්ට් හදල එකෙන් ගොන් ආතල් ගන්න page කාරයින්ට (හදපු පොස්ට් එකේ මෝස්තරෙන්ම වැඩේ තේරෙනවා) කියල දෙන්න මහන්සිවෙන එක වැඩක් නැති වැඩක් නිසා නිහඬව ඉදිමි. :cool:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    උත්තරේ දන්නවා. නමුත් ඔය එක එක පොස්ට් හදල එකෙන් ගොන් ආතල් ගන්න page කාරයින්ට (හදපු පොස්ට් එකේ මෝස්තරෙන්ම වැඩේ තේරෙනවා) කියල දෙන්න මහන්සිවෙන එක වැඩක් නැති වැඩක් නිසා නිහඬව ඉදිමි. :cool:
    Kamak na ban dan eka apitath aththatama prashnayak. Poddak kiyapanko wisthare. Muhuda sara weddith hayyata ohoma thiyenne kohomada.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උත්තරේ දන්නවා. නමුත් ඔය එක එක පොස්ට් හදල එකෙන් ගොන් ආතල් ගන්න page කාරයින්ට (හදපු පොස්ට් එකේ මෝස්තරෙන්ම වැඩේ තේරෙනවා) කියල දෙන්න මහන්සිවෙන එක වැඩක් නැති වැඩක් නිසා නිහඬව ඉදිමි. :cool:
    ඒ උඩඟු නොවී කියලා ෆලයන් බන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඕක හිටවන තැනට කියන්නේ කණුපල කියලා. ඔය කණුපලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දෙයක්. සමහර අය නම් කියනවා බෑනට හම්බෙනවා කියලා dowry එකට. මුහුද යට තියෙන ගල් පරයක් හිල් කරල තමා හිටවන්නේ. ඔය කනුවත් register කරන්න ඕනි බෝට්ටු කරනවා වගේ මම දන්න විදියට. ලංකාවට ආවේණික ක්‍රමයක්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගල්වැටියක් සිදුරු කරලා රිට හිටවනවා කියලයි මං අහලා තියෙන්නේ.
    හිරිගල් වගේ වෙන්න ඇති නේද?
    උත්තරේ දන්නවා. නමුත් ඔය එක එක පොස්ට් හදල එකෙන් ගොන් ආතල් ගන්න page කාරයින්ට (හදපු පොස්ට් එකේ මෝස්තරෙන්ම වැඩේ තේරෙනවා) කියල දෙන්න මහන්සිවෙන එක වැඩක් නැති වැඩක් නිසා නිහඬව ඉදිමි. :cool:
    මන් ඇත්තටම දැන ගන්න ඇහුවෙ?

    ඕක හිටවන තැනට කියන්නේ කණුපල කියලා. ඔය කණුපලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දෙයක්. සමහර අය නම් කියනවා බෑනට හම්බෙනවා කියලා dowry එකට. මුහුද යට තියෙන ගල් පරයක් හිල් කරල තමා හිටවන්නේ. ඔය කනුවත් register කරන්න ඕනි බෝට්ටු කරනවා වගේ මම දන්න විදියට. ලංකාවට ආවේණික ක්‍රමයක්.
    හිරිගල් පරයක් වෙන්න ඇති නේද? කළුගල් වෙන්න බෑ නේ
     
    • Like
    Reactions: B.Chat and NRTG