
Kamak na ban dan eka apitath aththatama prashnayak. Poddak kiyapanko wisthare. Muhuda sara weddith hayyata ohoma thiyenne kohomada.උත්තරේ දන්නවා. නමුත් ඔය එක එක පොස්ට් හදල එකෙන් ගොන් ආතල් ගන්න page කාරයින්ට (හදපු පොස්ට් එකේ මෝස්තරෙන්ම වැඩේ තේරෙනවා) කියල දෙන්න මහන්සිවෙන එක වැඩක් නැති වැඩක් නිසා නිහඬව ඉදිමි.![]()
ඒ උඩඟු නොවී කියලා ෆලයන් බන්උත්තරේ දන්නවා. නමුත් ඔය එක එක පොස්ට් හදල එකෙන් ගොන් ආතල් ගන්න page කාරයින්ට (හදපු පොස්ට් එකේ මෝස්තරෙන්ම වැඩේ තේරෙනවා) කියල දෙන්න මහන්සිවෙන එක වැඩක් නැති වැඩක් නිසා නිහඬව ඉදිමි.![]()
හිරිගල් වගේ වෙන්න ඇති නේද?ගල්වැටියක් සිදුරු කරලා රිට හිටවනවා කියලයි මං අහලා තියෙන්නේ.
මන් ඇත්තටම දැන ගන්න ඇහුවෙ?උත්තරේ දන්නවා. නමුත් ඔය එක එක පොස්ට් හදල එකෙන් ගොන් ආතල් ගන්න page කාරයින්ට (හදපු පොස්ට් එකේ මෝස්තරෙන්ම වැඩේ තේරෙනවා) කියල දෙන්න මහන්සිවෙන එක වැඩක් නැති වැඩක් නිසා නිහඬව ඉදිමි.![]()
හිරිගල් පරයක් වෙන්න ඇති නේද? කළුගල් වෙන්න බෑ නේඕක හිටවන තැනට කියන්නේ කණුපල කියලා. ඔය කණුපලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දෙයක්. සමහර අය නම් කියනවා බෑනට හම්බෙනවා කියලා dowry එකට. මුහුද යට තියෙන ගල් පරයක් හිල් කරල තමා හිටවන්නේ. ඔය කනුවත් register කරන්න ඕනි බෝට්ටු කරනවා වගේ මම දන්න විදියට. ලංකාවට ආවේණික ක්රමයක්.

හරියටම දන්නේ නැහැ මචං. බොහෝදුරට එහෙම වෙන්න ඇති.හිරිගල් වගේ වෙන්න ඇති නේද?