අවසර ඕනි නෑ. දැන් ගමේම උන්ට වීඩියෝ ඒක පෙන්න පෙන්න යනවා ඇති උක්කුං ටීච මෙන් අපේ ළමයින්ගේ වීඩියෝ එකක් දාලා කියල.ඔව් අම්මගෙන් තාත්තාගෙන් අවසර අරගෙන පොස්ට් කරලා නැත්තන් කේස්. අම්ම තාත්තා අවසර දීලද දන්නේ නෑ.
අක්කගේ පොඩි එකාගේ ඉස්කෝලේ පන්තියේ එක එක ළමයා මාසෙට එක දවසක් බාරගෙන මුළු පන්තියේම ළමයින්ට බත් දෙන්න ඕනලු තමන්ගේ වියදමින්. අමුතු නීති ඒ මගුලේ තියෙන්නේ. ආණ්ඩුවෙන් දෙන්න ඕන එව්වා පන්තියේ ළමයින්ගේ අම්මා තාත්තාගේ වියදම් වලින් ඒකත් කරන්න ඕන.pw bn dote pathi pala podi scl, owage inn adu kule ganu thamai lamaiva ohom abuse kranne
eeka thamai ban mageth point eka, podi eka kiyanawane gedara kawuruth na kiyala.ඉතින් හෝත්තො ඔයපැත්තෙ ඉන්න පෙඩෝ එකෙක් හොරෙක් පස්සෙ දවසක ඇහැගහන්. ඉදල ඔය ගෙදරට පන්නොත්
මෙයාලට තමා "ගුරු මෑනියො" කියලා කියන්නෙ.
සිරා සීන් එක ඕයි, කොයි එකටත් ළමයින්ගෙ ආරක්ශාව අදාල තැනකට රිපෝට් කලා වීඩියෝ එකත් එක්කම. ඒත් ඉතින් ළමයගෙ මූණ ටීවී එකේ ගියා කියල ආතල් එකට දෙමව්පියො ඇක්ශන් ගන්න එකක් නැහැ.අවසර ඕනි නෑ. දැන් ගමේම උන්ට වීඩියෝ ඒක පෙන්න පෙන්න යනවා ඇති උක්කුං ටීච මෙන් අපේ ළමයින්ගේ වීඩියෝ එකක් දාලා කියල.
අක්කගේ පොඩි එකාගේ ඉස්කෝලේ පන්තියේ එක එක ළමයා මාසෙට එක දවසක් බාරගෙන මුළු පන්තියේම ළමයින්ට බත් දෙන්න ඕනලු තමන්ගේ වියදමින්. අමුතු නීති ඒ මගුලේ තියෙන්නේ. ආණ්ඩුවෙන් දෙන්න ඕන එව්වා පන්තියේ ළමයින්ගේ අම්මා තාත්තාගේ වියදම් වලින් ඒකත් කරන්න ඕන.
eeka thamai ban mageth point eka, podi eka kiyanawane gedara kawuruth na kiyala.
දෙමව්පියන්ට ළමයින්ට දොස් කියල වැඩක් නෑ, ක්‍රින්ජ් වීඩියෝ දාන්න කලින් අර ටීචර් කියන හුත්ති දැනගන්න ඕන සල්ලි වලට වඩා ළමයින්ගෙ සේෆ්ටි එක ගැන හිතන්න
ආතල් නෙමෙයි බං, තමන්ගෙ බිස්නස් එක ළමයින්ගෙ අනාගතේ විනාස නොවෙන්න කරගන්න දැනගන්න ඕන. බේසික් ඩීසන්සි වත් නැති නම් ටීචර් කියල හඳුන්වගන්න එක හොඳ නැහැජුන්ඩා මහත්තයා ටීචර්ට ලයින් දාන්න ගිහිම් නොන්ඩි වෙලා කියලයි අපිට ආරංචිය.
බැලුවේ නැහැ බං වීඩියෝ එක. නිකං රිප්ලයි කරේආතල් නෙමෙයි බං, තමන්ගෙ බිස්නස් එක ළමයින්ගෙ අනාගතේ විනාස නොවෙන්න කරගන්න දැනගන්න ඕන. බේසික් ඩීසන්සි වත් නැති නම් ටීචර් කියල හඳුන්වගන්න එක හොඳ නැහැ
පට්ට ආතල්අඩෝ ඒ ෆේක් එකවුන්ට් එක රෙස්ට්‍රික්ට් උනා, අවුරුදු ගාණක් පාවිච්චි කරපු එක, රිපෝට් වරුසාවක් වහින්න ඇතිපට්ට ආතල්
රජයෙ පෝශන වැඩසටහනට අයිතිද බලන්න ස්කෝලෙ, හෙණට ගහගැනිලි තියෙන්නෙ.අක්කගේ පොඩි එකාගේ ඉස්කෝලේ පන්තියේ එක එක ළමයා මාසෙට එක දවසක් බාරගෙන මුළු පන්තියේම ළමයින්ට බත් දෙන්න ඕනලු තමන්ගේ වියදමින්. අමුතු නීති ඒ මගුලේ තියෙන්නේ. ආණ්ඩුවෙන් දෙන්න ඕන එව්වා පන්තියේ ළමයින්ගේ අම්මා තාත්තාගේ වියදම් වලින් ඒකත් කරන්න ඕන.
උන්ට දැන් ටිචව දෙයියෙක් වගේ පේනව ඇති ලෝකෙට පෙන්නුවා කියලඔව් අම්මගෙන් තාත්තාගෙන් අවසර අරගෙන පොස්ට් කරලා නැත්තන් කේස්. අම්ම තාත්තා අවසර දීලද දන්නේ නෑ.
අම්මගේ තාත්තගේ වැරදි තමා ළමයි දෙන්නව තනියම ඔය වයසේදී ගෙදර දාලා යන එක.
ඒකිට මොලේකුත් නෑ ඕවට යවන මහ උන්ට මොලේකුත් නෑeeka thamai ban mageth point eka, podi eka kiyanawane gedara kawuruth na kiyala.
දෙමව්පියන්ට ළමයින්ට දොස් කියල වැඩක් නෑ, ක්‍රින්ජ් වීඩියෝ දාන්න කලින් අර ටීචර් කියන හුත්ති දැනගන්න ඕන සල්ලි වලට වඩා ළමයින්ගෙ සේෆ්ටි එක ගැන හිතන්න
උබ අරගෑනී මෙගෑනී කියලා දාන්න ඇතිඅඩෝ ඒ ෆේක් එකවුන්ට් එක රෙස්ට්‍රික්ට් උනා, අවුරුදු ගාණක් පාවිච්චි කරපු එක, රිපෝට් වරුසාවක් වහින්න ඇතිපට්ට ආතල්
නෑ බං, ප්‍රොෆෙශනල් විදියට දැම්මෙ.උබ අරගෑනී මෙගෑනී කියලා දාන්න ඇති
එතකොට FB එකෙන්ම බෑන් වෙනව රිපෝට් කරන්න ඕන නෑ .
මං දාපු එක අර තාම තියෙන්නෙ එක රිපෝට් එකක්වත් නැතිව
ආයේ ගුරු දිනේට කියල එක ළමයෙක්ගෙන් රුපියල් 100 ගානේ ඉල්ලලා.රජයෙ පෝශන වැඩසටහනට අයිතිද බලන්න ස්කෝලෙ, හෙණට ගහගැනිලි තියෙන්නෙ.