මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ජුන්ඩා මහත්තයා ටීචර්ට ලයින් දාන්න ගිහිම් නොන්ඩි වෙලා කියලයි අපිට ආරංචිය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971
    113
    ඔව් අම්මගෙන් තාත්තාගෙන් අවසර අරගෙන පොස්ට් කරලා නැත්තන් කේස්. අම්ම තාත්තා අවසර දීලද දන්නේ නෑ.
    අවසර ඕනි නෑ. දැන් ගමේම උන්ට වීඩියෝ ඒක පෙන්න පෙන්න යනවා ඇති උක්කුං ටීච මෙන් අපේ ළමයින්ගේ වීඩියෝ එකක් දාලා කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,438
    1
    101,364
    113
    34
    Kalutara
    pw bn dote pathi pala podi scl, owage inn adu kule ganu thamai lamaiva ohom abuse kranne
    අක්කගේ පොඩි එකාගේ ඉස්කෝලේ පන්තියේ එක එක ළමයා මාසෙට එක දවසක් බාරගෙන මුළු පන්තියේම ළමයින්ට බත් දෙන්න ඕනලු තමන්ගේ වියදමින්. අමුතු නීති ඒ මගුලේ තියෙන්නේ. ආණ්ඩුවෙන් දෙන්න ඕන එව්වා පන්තියේ ළමයින්ගේ අම්මා තාත්තාගේ වියදම් වලින් ඒකත් කරන්න ඕන.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ඉතින් හෝත්තො ඔයපැත්තෙ ඉන්න පෙඩෝ එකෙක් හොරෙක් පස්සෙ දවසක ඇහැගහන්. ඉදල ඔය ගෙදරට පන්නොත්
    eeka thamai ban mageth point eka, podi eka kiyanawane gedara kawuruth na kiyala.
    දෙමව්පියන්ට ළමයින්ට දොස් කියල වැඩක් නෑ, ක්‍රින්ජ් වීඩියෝ දාන්න කලින් අර ටීචර් කියන හුත්ති දැනගන්න ඕන සල්ලි වලට වඩා ළමයින්ගෙ සේෆ්ටි එක ගැන හිතන්න
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    අවසර ඕනි නෑ. දැන් ගමේම උන්ට වීඩියෝ ඒක පෙන්න පෙන්න යනවා ඇති උක්කුං ටීච මෙන් අපේ ළමයින්ගේ වීඩියෝ එකක් දාලා කියල.
    සිරා සීන් එක ඕයි, කොයි එකටත් ළමයින්ගෙ ආරක්ශාව අදාල තැනකට රිපෝට් කලා වීඩියෝ එකත් එක්කම. ඒත් ඉතින් ළමයගෙ මූණ ටීවී එකේ ගියා කියල ආතල් එකට දෙමව්පියො ඇක්ශන් ගන්න එකක් නැහැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අක්කගේ පොඩි එකාගේ ඉස්කෝලේ පන්තියේ එක එක ළමයා මාසෙට එක දවසක් බාරගෙන මුළු පන්තියේම ළමයින්ට බත් දෙන්න ඕනලු තමන්ගේ වියදමින්. අමුතු නීති ඒ මගුලේ තියෙන්නේ. ආණ්ඩුවෙන් දෙන්න ඕන එව්වා පන්තියේ ළමයින්ගේ අම්මා තාත්තාගේ වියදම් වලින් ඒකත් කරන්න ඕන.

    gov scl ekak nemeid? 🤣
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Fake එකකින් කමෙන්ට් කලා, ඒකත් ඩිලීට්. මේ ගෑනි මෙ සීන් එක දැනගෙන කරන්නෙ බං, වීඩියෝ එක ක්‍රින්ජ් නිසා තව උන් බාගන්න. ළමයින්ට හෙණ ගැහුවත් ඒකිට වැඩක් නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    eeka thamai ban mageth point eka, podi eka kiyanawane gedara kawuruth na kiyala.
    දෙමව්පියන්ට ළමයින්ට දොස් කියල වැඩක් නෑ, ක්‍රින්ජ් වීඩියෝ දාන්න කලින් අර ටීචර් කියන හුත්ති දැනගන්න ඕන සල්ලි වලට වඩා ළමයින්ගෙ සේෆ්ටි එක ගැන හිතන්න

    ochchara dura hithnn bh bn oya cing gode ganunt, e tharam buddi mattamak sanwardanaya wela naha
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ජුන්ඩා මහත්තයා ටීචර්ට ලයින් දාන්න ගිහිම් නොන්ඩි වෙලා කියලයි අපිට ආරංචිය.
    ආතල් නෙමෙයි බං, තමන්ගෙ බිස්නස් එක ළමයින්ගෙ අනාගතේ විනාස නොවෙන්න කරගන්න දැනගන්න ඕන. බේසික් ඩීසන්සි වත් නැති නම් ටීචර් කියල හඳුන්වගන්න එක හොඳ නැහැ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ආතල් නෙමෙයි බං, තමන්ගෙ බිස්නස් එක ළමයින්ගෙ අනාගතේ විනාස නොවෙන්න කරගන්න දැනගන්න ඕන. බේසික් ඩීසන්සි වත් නැති නම් ටීචර් කියල හඳුන්වගන්න එක හොඳ නැහැ
    බැලුවේ නැහැ බං වීඩියෝ එක. නිකං රිප්ලයි කරේ
     
    • Love
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    අඩෝ ඒ ෆේක් එකවුන්ට් එක රෙස්ට්‍රික්ට් උනා, අවුරුදු ගාණක් පාවිච්චි කරපු එක, රිපෝට් වරුසාවක් වහින්න ඇති :D පට්ට ආතල්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අඩෝ ඒ ෆේක් එකවුන්ට් එක රෙස්ට්‍රික්ට් උනා, අවුරුදු ගාණක් පාවිච්චි කරපු එක, රිපෝට් වරුසාවක් වහින්න ඇති :D පට්ට ආතල්

    cult ekak hadan aththe kibi sibo tikak ekthu karan 🤣🤣
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    අක්කගේ පොඩි එකාගේ ඉස්කෝලේ පන්තියේ එක එක ළමයා මාසෙට එක දවසක් බාරගෙන මුළු පන්තියේම ළමයින්ට බත් දෙන්න ඕනලු තමන්ගේ වියදමින්. අමුතු නීති ඒ මගුලේ තියෙන්නේ. ආණ්ඩුවෙන් දෙන්න ඕන එව්වා පන්තියේ ළමයින්ගේ අම්මා තාත්තාගේ වියදම් වලින් ඒකත් කරන්න ඕන.
    රජයෙ පෝශන වැඩසටහනට අයිතිද බලන්න ස්කෝලෙ, හෙණට ගහගැනිලි තියෙන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔව් අම්මගෙන් තාත්තාගෙන් අවසර අරගෙන පොස්ට් කරලා නැත්තන් කේස්. අම්ම තාත්තා අවසර දීලද දන්නේ නෑ.

    අම්මගේ තාත්තගේ වැරදි තමා ළමයි දෙන්නව තනියම ඔය වයසේදී ගෙදර දාලා යන එක.
    උන්ට දැන් ටිචව දෙයියෙක් වගේ පේනව ඇති ලෝකෙට පෙන්නුවා කියල
    eeka thamai ban mageth point eka, podi eka kiyanawane gedara kawuruth na kiyala.
    දෙමව්පියන්ට ළමයින්ට දොස් කියල වැඩක් නෑ, ක්‍රින්ජ් වීඩියෝ දාන්න කලින් අර ටීචර් කියන හුත්ති දැනගන්න ඕන සල්ලි වලට වඩා ළමයින්ගෙ සේෆ්ටි එක ගැන හිතන්න
    ඒකිට මොලේකුත් නෑ ඕවට යවන මහ උන්ට මොලේකුත් නෑ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අඩෝ ඒ ෆේක් එකවුන්ට් එක රෙස්ට්‍රික්ට් උනා, අවුරුදු ගාණක් පාවිච්චි කරපු එක, රිපෝට් වරුසාවක් වහින්න ඇති :D පට්ට ආතල්
    උබ අරගෑනී මෙගෑනී කියලා දාන්න ඇති
    එතකොට FB එකෙන්ම බෑන් වෙනව රිපෝට් කරන්න ඕන නෑ .
    මං දාපු එක අර තාම තියෙන්නෙ එක රිපෝට් එකක්වත් නැතිව
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    උබ අරගෑනී මෙගෑනී කියලා දාන්න ඇති
    එතකොට FB එකෙන්ම බෑන් වෙනව රිපෝට් කරන්න ඕන නෑ .
    මං දාපු එක අර තාම තියෙන්නෙ එක රිපෝට් එකක්වත් නැතිව
    නෑ බං, ප්‍රොෆෙශනල් විදියට දැම්මෙ.

    පකයා කම්මැලිකමට මේකෙ තියෙන ටෙක්ස්ට් කොපි කරල දැම්ම නේහ්? සොර ගෙඩියා
     
    • Haha
    Reactions: Wadakaru

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,438
    1
    101,364
    113
    34
    Kalutara
    රජයෙ පෝශන වැඩසටහනට අයිතිද බලන්න ස්කෝලෙ, හෙණට ගහගැනිලි තියෙන්නෙ.
    ආයේ ගුරු දිනේට කියල එක ළමයෙක්ගෙන් රුපියල් 100 ගානේ ඉල්ලලා.