මේව තාක්ෂන විෂය ධාරාවටද අයිති? (AL)

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මේව තාක්ෂන විෂය ධාරාවටද අයිති? (AL)

    මචෝ මේ පාර මම කරන්න හිටියේ

    Information Communication Technology ,
    Electrical, Electronic & Information Technology
    Communication & Media Studies

    කියන විෂය 3.එතකොට ධාරාව ICT.

    ඒත් පස්සේ දැක්ක

    කියලත් ඒවා තියෙනවා.මට තියෙන ප්‍රශ්නේ,

    Information Communication Technology ,
    Electrical, Electronic & Information Technology
    Technology Stream(Science for Technology)

    කියන 3 කරන්න පුලුවන්ද?එතකොට දාරාව මොකද්ද? ICT ද Technology Stream ද?කලින් හිතන් හිටපු 3ම කරන එකද හොද?
     
    Jun 10, 2008
    298
    24
    0
    කියන 3 කරන්න පුලුවන්ද? :yes: එතකොට දාරාව මොකද්ද? ARTS :nerd:
    ICT ද Technology Stream ද? Your choice කලින් හිතන් හිටපු 3ම කරන එකද හොද? whatever you're good with
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    කියන 3 කරන්න පුලුවන්ද? :yes: එතකොට දාරාව මොකද්ද? ARTS :nerd:
    ICT ද Technology Stream ද? Your choice කලින් හිතන් හිටපු 3ම කරන එකද හොද? whatever you're good with

    ගොඩක් ස්තුති මචන් . ;) ARTs? :eek:
    Electrical, Electronic & Information Technology

    නිසාද ART වෙන්නේ? (ICT - කොහොමත් ICT , අනික Technology නේ? )
     
    Jun 10, 2008
    298
    24
    0
    ගොඩක් ස්තුති මචන් . ;) ARTs? :eek:
    Electrical, Electronic & Information Technology

    නිසාද ART වෙන්නේ? (ICT - කොහොමත් ICT , අනික Technology නේ? )

    ICT , COM media studies consider karanne ARTS subjects widihata.

    2009_16s.jpg

    HTML:
    http://www.moe.gov.lk/english/index.php?option=com_circular&view=circular&id=66&Itemid=920

    alfaq.jpg

    HTML:
    http://www.doenets.lk/exam/docs/comm/FAQ%202015%20Sin.pdf

    call this numb if you're still not sure.

    Good luck with the exams.

    alscont.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ICT , COM media studies consider karanne ARTS subjects widihata.

    HTML:
    http://www.moe.gov.lk/english/index.php?option=com_circular&view=circular&id=66&Itemid=920
    HTML:
    http://www.doenets.lk/exam/docs/comm/FAQ%202015%20Sin.pdf
    call this numb if you're still not sure.

    Good luck with the exams.
    Thanks macho.Rep +.man Com media atha arala a wenuwata Technical ekak karanna baluwe.kalin kare Maths nisa eka lesie. :D

    ara set eke Technical subjects na mcn.ICT witarai thiyenne :(
     
    Last edited:
    • Like
    Reactions: The_Downloader

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දන්න තරමින් ස්ට්‍රීම් දෙක තුනකිං කලවං කල්ල ගත්තාම පොදු විශය ධාරාව කියල වෙනම එහෙකට අයිති වෙන්නෙ :dull: :dull:
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    දන්න තරමින් ස්ට්‍රීම් දෙක තුනකිං කලවං කල්ල ගත්තාම පොදු විශය ධාරාව කියල වෙනම එහෙකට අයිති වෙන්නෙ :dull: :dull:

    හුටා .එහෙමත් එකක් තියෙනවා නේද.ලංකාවේ 1 ටත් කිව්වා තමයි එහෙම කාණ්ඩයක්. :sorry: Rep + ...