මේව තාක්ෂන විෂය ධාරාවටද අයිති? (AL)
මචෝ මේ පාර මම කරන්න හිටියේ
Information Communication Technology ,
Electrical, Electronic & Information Technology
Communication & Media Studies
කියන විෂය 3.එතකොට ධාරාව ICT.
ඒත් පස්සේ දැක්ක
Information Communication Technology ,
Electrical, Electronic & Information Technology
Technology Stream(Science for Technology)
කියන 3 කරන්න පුලුවන්ද?එතකොට දාරාව මොකද්ද? ICT ද Technology Stream ද?කලින් හිතන් හිටපු 3ම කරන එකද හොද?
මචෝ මේ පාර මම කරන්න හිටියේ
Information Communication Technology ,
Electrical, Electronic & Information Technology
Communication & Media Studies
කියන විෂය 3.එතකොට ධාරාව ICT.
ඒත් පස්සේ දැක්ක
- Technology Stream(Engineering Technology)
- Technology Stream(Biosystems Technology)
- Technology Stream(Science for Technology)
Information Communication Technology ,
Electrical, Electronic & Information Technology
Technology Stream(Science for Technology)
කියන 3 කරන්න පුලුවන්ද?එතකොට දාරාව මොකද්ද? ICT ද Technology Stream ද?කලින් හිතන් හිටපු 3ම කරන එකද හොද?
එතකොට දාරාව මොකද්ද? ARTS 
ARTs? 

Rep + ...