මේව-බලු-වැඩ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ දවස්වල ගූගල් ඇප්ස් වල පොඩි ගේම් එකක් ෂෙයාර් වෙනව
    තමන් අයිති මොන පක්ෂයට ද, තමන් අයිති මොන දේශපාලන මතයටද යන්න වැදගත් නෑ ඒත් මේ වගේ වැඩ වලට ඉඩ දෙන්න එපා
    මේ අපේ රටේ මිනිස්සයෙක්,

    පල්ලෙහා ලිංක් එකට ගිහින් මේ ඇප් එක රිපෝට් කරපල්ල

    GJDIjcmBc-YtZA12wIVY9W-6vMP4uFR3IggpUn-Rz5Bx2nJfUvFNKRfK2QJFfTgL6vs=h310-rw


    https://support.google.com/googleplay/android-developer/contact/takedown

    ඒකෙ app link එකට මේක දෙන්න..
    https://play.google.com/store/apps/details…

    email ඒකයි නමයි දීල submit කරන්න...
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Report කලා බන්. තමන් මොන දේශපාලනයේ හිටියත් මේවාගේ කුප්ප වැඩ වලට එකඟවෙන්න බෑ..