මේව බිස්නස් ද? හොර වැඩ ද?

OOH

Member
Nov 16, 2012
243
84
0
මේ ඉන්නේ ඔයි බොරුවෙන් ජිවත් වෙන කට්ටිය සහ ගොන්නු වෙන පිරිසක්.

RkBBgIu.jpg


bWBzRhf.jpg


RgcZgxL.jpg


9xGiItq.jpg
 
  • Like
Reactions: nOoB_SL

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අපි කැම්පස් ඉන්න කාලේ ඔහොම එකකට අඬ ගැහුව ඒ කාලේ දුන්නේ BIO -DISK කියල එකක් ... මම නම් දන්නෑ ඒ ඉලව්වෙන් ඇති ප්‍රයෝජනේ ... ඒත් ගත්තු එකා දත්මිටි කාගෙන අපිත් එක්ක වාද කලා මේක පිරමිඩ් නෙවෙයි බන් කියල...

    ඌ දැන් එටිසලාට් එකේ IT එකේ වැඩ ....
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අහුවෙන්න එපා නූබෝ ඕක පිරමිඩ් උපක්‍රමයක්. අර ටියන්ස් කියන උන් කරා සෑහෙන්න දරුණු විදියට ඕක. ඕකෙන් ප්‍රතිලාබ ලැබෙන්නේ 5% අඩු පුද්ගලයන් ගානකට. උඹට වුණත් මේකක් පටන් ගන්න පුළුවන්, පොඩ්ඩක් පහල දේ බලපං..............

    දානව ඇඩ් එකක්, රු 20000/- කට නවතම ටොෂීබා කෝර් අයි 7 ලැප්ටොප් එකක් හිමිකරගන්න.......ඔන්න ඔහොමයි පටන් ගන්නේ......
    දඅන් උඹ 20000/- ගෙවනවා, ලැප ලැබෙනව ද නෑ.....ලැබෙන්නේ ටිකට් 7ක්, එකක් 20000/- ගානෙ තව 7 දෙනෙක්ට විකුණන්න ඕන. ඒ 7 විකුණලා රිසිට් දුන්නම උඹට ලැප හම්බ වෙනවා.....
    බැලූ බැල්මට වංචාවක් නෑ....උඹ ගෙවල තියෙන්නේ ලැපට 20000/-, බට් උඹට බඩුව ගන්න තව 7 දෙනෙක් 140000ක් දීල තියනවා......දැන් අර ගත්ත උන් 7 දෙනාට අර ටිකට් එක පයන්නට ද? නෑ...උන් ඒක කම්පැණියට දුන්නම උන්ට හම්බ වෙනව තව ටිකට් 7ක්, ඒව විකුණලා රිසිට් දුන්නම උන්ටත් ලැප හම්බ වෙනවා.....උන් එකෙකුත් ලැපට දීල තියෙන්නේ 20000/-යි....ඔය විදියට මේක යනවා, යනව කෙළවරක් නෑ.....ඇත්තට ම රටක්, මහද්වීපයක් විතරක් නෙවෙයි මුළු ලෝකෙම යට වෙන්න පුළුවන් මේ ක්‍රෙම්ට......හැබැයි මම ඔය දීල තියන නිදසුනේ දී ලැප හම්බ වෙන්නේ ඉන්වෝල්ව් වෙන මුළු ගනනෙන් අටෙන් එකකට විතරයි....අනිත් උන්ට තියෙන්නේ “ලැප් බලාපොරොත්තුවක්“ විතරයි...........

    ඕකට කියන්නේ “එකිනෙකා ගිලින ගිරිහිම නිපාතනය“ කියලා...........

    ඔය කියන්නෙ වැඩේ!!!! බොහොම ස්තුතියි දැනුවත් කිරීමට
    11.gif
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    RgcZgxL.jpg

    අපහාසයක් නෙවෙයි! දැක්කම පේනවනෙ කස්ටියගෙ මූනු. අනිවා අහ්වෙන සෙට් එකක්. රත්තරන්, ඉඩම් උකස් කරන්න පුලුවන් ගමේ සෙට් එකක් අහුවුනොත් හම්බ කරතහැකි ඇටි හැලෙන්න :rolleyes::rolleyes:
     

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    ඔක්කොම කියන කල් ඉඳලා හොඳට කාරල මූනට කෙල ගැහුව නම් හරි :rofl:
     
    • Like
    Reactions: nOoB_SL

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Pyramid Scam!!!
    Rs 60000 epa nam anthimata join wena ayage duk adoona ahanna saapa kirili ahanna ona nam salli daanna!!!
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මගෙත් හොදම ‍යාලුවෙක් ඔය වැඩේට කතා කලා බෑ කියන්න බැරි නිසා
    ගියා, මොකෙද්ද මන් දන්නේ නෑ ලොල්ලෙක් ඇවිත් දේෂනයක් දුන්නා
    සිරාවට මෝඩ මිනිස්සු නම් පටස් ගලා අහුවෙනවා :yes: :yes:
    ඌගේ කතාව අහලා මට එපාවෙලා උන්නේ :angry: :angry:
    දැන්නම් සල්ලි නෑ පස්සෙ බලමු කියලා අමාරුවෙන් ෂේප් වෙලා ආවා :lol:
    මගෙ යාළුවා නම් 60000 දිලා මොකද්ද මගුලක් අරගෙන උන්ගෙන්
    :(
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ඕක පිරමීඩයක් වගේ එකක් නෙමේ අමු පිරමීඩයක්. අහු වෙන්න එපා කොල්ලො. මම ඔය කට්ට කාපු නිසා කියන්නේ.උඹෙ ඔය යාලුවා උඹට ඔය බිස්නස් එකට එන්න කියන්න කලින් උඹත් එක්ක යාලු කම වර්දනය කර ගන්න එක එක දෙවක් කරන්න ඇති. මතක් කරල බලහන්. එහෙම කරල හිතවත්කම එලටම තියෙනකොට තමයි බිස්නස් එක දෙන්න. එතකොට උඹට අරුත් එක්ක තියෙන විස්වාසෙට වැඩෙට සෙට් වෙන්න වෙන නිසා. ඕකට උන් කියන්නේ ප්‍රොස්පෙcටින්ග් කියල.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔය කාලකන්නින්ට නම් අහුවෙන්න එපා.. මගෙත් යාලුවෙක් දවසක් එන්න කියල මමත් ගිය. මම යනකම්ම ඌ කිවූවේ නැහැ මොකක්ද කාරනවා කියල. ඌ මගේ හොද යාලුවා නිසා මමත් ගියා., මටත් මවල පෙන්නුවේ සුරංගනා ලෝකයක්. නිකන් ඉදන් සල්ලි හොයන විදිය.. උන්ට සමහර උන් අහුවෙනවා. මම නම් අහු උනේ නැහැ.. මම ගියේ විහාරමහා දෙවි පාර්ක් එක ලග එකකට. එතනට ගිය තව අය ඉන්නවනම් කියපල්ලා කතාව.

    :lol::lol: math giya yakooo
    tikiri mole hinda yanthan unta ahu une na :lol::lol:
    owa okkoma pyramid :angry: