මේව ලංකාවෙ ගන්න තියෙනවද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචංලා.. මෙන්න මේ ජාතියේ meat paste ලංකාවෙ ගන්න තියෙනවද ? foodcity, keels වල බැලුව හම්බුනේ නෑ..
    කොහෙවත් හොයාගන්න නෑ නේ.. කෑම ගිලින්න අපහසු කෙනෙක්ට දෙන්න

    roast-beef-sandwich-spread-post.jpg
    CS-pouch.png
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ලෙඩෙකුට නං ඔක දෙනවට වඩා හොදයි ගෙදර හදාගන්න. nitrate salt, preservatives තියනවා.

    chicken brest එකක් තම්මබල grind කරගන්න, ලුණු, paper ඔනැනම් දාගන්න
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ආර්පිකෝ කීල්ස් වල ඕව ටින් තියෙනව. ගිලින්න අපහසු කෙනෙකුට නිකන් කන්න දෙන්න සුදුසුද දන්නෙනෑ. මමනං පාන් වල ගාල කන්නෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    මචංලා.. මෙන්න මේ ජාතියේ meat paste ලංකාවෙ ගන්න තියෙනවද ? foodcity, keels වල බැලුව හම්බුනේ නෑ..
    කොහෙවත් හොයාගන්න නෑ නේ.. කෑම ගිලින්න අපහසු කෙනෙක්ට දෙන්න

    roast-beef-sandwich-spread-post.jpg
    CS-pouch.png
    Try Cargills by JAIC Hilton
     
    • Love
    Reactions: Robinhood wage ekek