මේසන් බාස්ලා වරෙන් උදව්වක් ඕන.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    අඩෝ මේ ගෙදර වටේ පේව්මන්ට් එක ඉරි තලලා තියෙන්නෙ. නිකන් සිමෙන්ති පොලොව. කොන්ක්‍රීට් නෙමෙයි. එව්වට ආයෙ පැච් දාද්දි කොන්ක්‍රීට් වලින් පැච් දාන එකද හොඳ නැත්තන් නිකන්ම සිමෙන්ති වලින් පැච් දාන එකද හොඳ?

    එහෙම පැච් දැම්මට පස්සෙත් ආයෙ කාලයක් යද්දි ඒ පැච් එක වටෙන් ආයෙ ඉරිතලනවද? එහෙම ඉරිතලනව නම් ඒක නවත්තන්න ක්‍රමයක් නැද්ද පැච් එක දාද්දිම?
     
    • Like
    Reactions: kinkon

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    බහින සින් එකක් වගේ තියෙන්නේ නෙහ් ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    yatin polowa bahinawada? iri thalenne?
    බහින සින් එකක් වගේ තියෙන්නේ නෙහ් ?
    එහෙමත් නෑ බන්. නිකන් සිමෙන්ති නිසානෙ ඉරිතලන්නෙ. අවුරුදු 20ක් විතර තිස්සේ මෙහෙමයි.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එහෙමත් නෑ බන්. නිකන් සිමෙන්ති නිසානෙ ඉරිතලන්නෙ. අවුරුදු 20ක් විතර තිස්සේ මෙහෙමයි.
    අපේ වයිෆ් ලගේ ගෙදර පැත්තක් ඔය වගේ. රබුටන් මුල් වලට පැලිලා තියෙන්නේ. යටින් පස් බහිනකොට උද තියන සිමෙන්ති පැලෙනවා නේද? එහෙම කෙස් එකක් නෙමේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    අපේ වයිෆ් ලගේ ගෙදර පැත්තක් ඔය වගේ. රබුටන් මුල් වලට පැලිලා තියෙන්නේ. යටින් පස් බහිනකොට උද තියන සිමෙන්ති පැලෙනවා නේද? එහෙම කෙස් එකක් නෙමේද?
    මුකුත් නෑ බන් ගස් එහෙම මුල් අදින්න තරම්. ඒ කාලෙ නම් රඹුටන් ගහක් තිබිලා කපල දැම්මා. අවුරුදු 15කට විතර කලින්. දැන් මුකුත් නෑ.
     
    • Like
    Reactions: HAneo

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙමත් නෑ බන්. නිකන් සිමෙන්ති නිසානෙ ඉරිතලන්නෙ. අවුරුදු 20ක් විතර තිස්සේ මෙහෙමයි.
    short term answer ekak naa... uba kalekata oya gee kadanne nethi nam karanna thiyenne mulu polawama kadala remove karala concrete dapan... daala tile kara ganin...

    tile karanna salli case nam aaai simenthi polawama hadanna concrete karalaa....... godak weleta polawa podiyata hari bahinawa... ethakota iri yanawa.... ekai oya dan wenne ... concrete karahama eka godak durata balapanne neh... tile kara ganin eka parama... issarahata tawath wadi wenawa neh...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    short term answer ekak naa... uba kalekata oya gee kadanne nethi nam karanna thiyenne mulu polawama kadala remove karala concrete dapan... daala tile kara ganin...

    tile karanna salli case nam aaai simenthi polawama hadanna concrete karalaa....... godak weleta polawa podiyata hari bahinawa... ethakota iri yanawa.... ekai oya dan wenne ... concrete karahama eka godak durata balapanne neh... tile kara ganin eka parama... issarahata tawath wadi wenawa neh...
    මේ ඕකට යටින් ඉටි කොළ දාල නේද බන් හදන්නේ? එහෙම කරන්නේ ඇයි ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ස්ථිර,

    1. කඩල අයින් කරල කොංක්‍රීට් කරල බදාම දාන එක

    2. ඕක කඩල, කෑලි ටික අතුරල, පොලව තලන එකෙන් හොඳට තලල බදාම දාන එක.

    තාවකාලික,

    පැලුම පෑදෙන විදිහට කඩල, වැඩි සිමෙන්ති බදාම දාන එක.
    බාස්ලනං පැලුම දිගටම හාරල කොහු ලණුවක් රිංගවලත් බදාම දානව.
    කොහොම කරත් ආයෙ එතනින්ම ඉරි තලනව...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ ඕකට යටින් ඉටි කොළ දාල නේද බන් හදන්නේ? එහෙම කරන්නේ ඇයි ?
    eka nam danne ne.....

    @Heshan Daminda mam kalin kiwwe nathi seen ekak thiyenawa... ubata wiyadama adu kara ganna puluwan... hebei uba ta meka karanna baa... title walata ma expert bass kenek hoyaa gena ekka waren gedara.... yes tile bass la kiyala jathiyak wenama innawa... un tile allanawa bathroom karanwa wena weda wadiya karanne neh... title ma tamai karanna balanne...

    anna ehema ekek ekka waren... awith uuta kiyan polawa check karanna kiyala. ahapan concrete nokara tile kara hakida kiyala,... ethakota bass waththe watapita balala, polawath balala ( samaara un nam thanak dekak kadala tamai balanne polowe) ubata kiyawi simenthi polwa totally remove karanna onaa nedda kiyala... uu kiwwoth polowa hodai kiyala ubata loku mudalak itiri...

    ethakota karanne grinder or alawanguwen chip karnawa( polowe mathu pitin iri gahanawa) polowa... ehema karala tile walata thiyena cement ekak thiyenwa anna eken tile karanwa.... meka labai concrete wiyadam naa.... ape gedarath kare mehema.... hebei title bass kenek ma allan mam kiwwa steps mulin karnna...

    title karaddi title cement eka ganin... nathi nam title idimenawa tikak kal giyaama... ape relation kenek ge gedara ehema unaa tile dekak almost blast unaa...
     
    • Wow
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    පැච් දැම්මට පස්සෙත් ආයෙ කාලයක් යද්දි ඒ පැච් එක වටෙන් ආයෙ ඉරිතලනවද?
    අපේ ගෙදර අවුරුදු 20ක සිමෙන්ති පොලව ඉරිතැලුව අවුරුදු 4කට වගේ කලින්.. Patch දැම්ම තාම හොඳට තියෙනවා.. ඒ patch ඒකත් තව අවුරුදු 15කින් විතර ඉරි තලයි.. නිකන් සිමෙන්ති නේ..

    අපේ ඉරිතලුවේ ගස් මුල් අනන් මනං case නිසා නෙවේ කල් වැඩි නිසා..concrete දාන්න තරම් වද වෙන්න හිතුන්නෑ 😄
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    අපේ ගෙදර අවුරුදු 20ක සිමෙන්ති පොලව ඉරිතැලුව අවුරුදු 4කට වගේ කලින්.. Patch දැම්ම තාම හොඳට තියෙනවා.. ඒ patch ඒකත් තව අවුරුදු 15කින් විතර ඉරි තලයි.. නිකන් සිමෙන්ති නේ..

    අපේ ඉරිතලුවේ ගස් මුල් අනන් මනං case නිසා නෙවේ කල් වැඩි නිසා..concrete දාන්න තරම් වද වෙන්න හිතුන්නෑ 😄
    මෙහෙ අවිරුදු 20කට වැඩියි දැන්.
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    සිමෙන්ති කටුව කඩලා ආපසු සිමෙන්ති දාල කොලපු ගාන්න.කොන්ක්‍රීට් දානවනම් හොදයි කල් පවතිනවා ඒත් ගල් එහෙම ගණන් නේද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    සිමෙන්ති කටුව කඩලා ආපසු සිමෙන්ති දාල කොලපු ගාන්න.කොන්ක්‍රීට් දානවනම් හොදයි කල් පවතිනවා ඒත් ගල් එහෙම ගණන් නේද?
    මම අහන්නේ පැච් වලට කොන්ක්‍රීට් දැම්මොත් දෙපැත්තෙන් පැලෙන්නේ නැද්ද ආයේ?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අඩෝ මේ ගෙදර වටේ පේව්මන්ට් එක ඉරි තලලා තියෙන්නෙ. නිකන් සිමෙන්ති පොලොව. කොන්ක්‍රීට් නෙමෙයි. එව්වට ආයෙ පැච් දාද්දි කොන්ක්‍රීට් වලින් පැච් දාන එකද හොඳ නැත්තන් නිකන්ම සිමෙන්ති වලින් පැච් දාන එකද හොඳ?

    එහෙම පැච් දැම්මට පස්සෙත් ආයෙ කාලයක් යද්දි ඒ පැච් එක වටෙන් ආයෙ ඉරිතලනවද? එහෙම ඉරිතලනව නම් ඒක නවත්තන්න ක්‍රමයක් නැද්ද පැච් එක දාද්දිම?
    wali wadi karala cement patches daanna
     
    • Love
    Reactions: Heshan Daminda

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මම අහන්නේ පැච් වලට කොන්ක්‍රීට් දැම්මොත් දෙපැත්තෙන් පැලෙන්නේ නැද්ද ආයේ?
    ලොකු පැච් නම් කොන්ක්‍රීට් දාන්න දෙපැත්තෙන් පැලෙන්නේ නෑ
     
    • Love
    Reactions: Heshan Daminda