මේසය සමබර නෑලු බන්.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    123244494_1781457712029311_8849394009799815302_o.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නටන්න බැරි එකාට පොළොව ඇදයි වගේ කතාවක් නේ මේක. අටමගලක් අටවගෙන මෙසේ හරි නෑලු.. මේවයෙන් ගන්න ටෙස්ට් කොච්චර දුරට නිවැරදිද දන්නේ නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Mulin hithuwe oka troll account ekak kiyela..balan giyama aththa eke neda :rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Dan oka Chinese embassy ekenda dila tiyenne, nattan apita hambuna grant eken cheenata salli dila gatta ekakda?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් බන් ඇත්ත එක, උන් හිතන්නේ ලංකාවේ උන් මෝඩයෝ කියලා. නැත්තන් මෙහෙම ජොක් හේතු දෙයියැ ?
    දෑන් ඉස්සෙල්ලම කරන්න ඕනේ මේසේ ඈල කරලා ශේක් කරලා බලන එක. ඈත්තටම එහෙම වෙනවද කියලා. මොකද කාලයක් වෑඩ කරපු එකක් නේ... ඊලගට ආපු චීනාගෙන් දාහක් ප්‍රශ්ණ අහන ඕනී හරිනම් ඕකේ ඉන්න ටෙක්නීශියන්ලා.. ඔය වගේ භාන්ඩයක් දෙනකොට ෆුල් විස්තරයක් දෙන්න ඕනේ වෑඩ කරන්න පුලුවන් තත්ව ගෑන. ඒ වගේම ලෙඩක් ආවම මොනවද එන ලොග්ස් , කොහොමද අවුල ට්‍රේස් කරන්නේ කියලා අහ ගන්න වෙනවා. යකෝ ඔහොම නිකන් බඩු විකුණන්න පුලුවන් නම් මරුනේ
     
    • Like
    Reactions: pavanruka

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උන් කියල තියෙන්නෙ ඇත්ත වගේ. PCR ටෙස්ට් කරන ප්‍රොසෙස් එකේදි centrifuge කරනවා ඇති. ඒකට ඔය යූස් කරන මැෂින් එක හරියට ලෙවල් එකට තියන්න ඕන ඇති.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෑන් ඉස්සෙල්ලම කරන්න ඕනේ මේසේ ඈල කරලා ශේක් කරලා බලන එක. ඈත්තටම එහෙම වෙනවද කියලා. මොකද කාලයක් වෑඩ කරපු එකක් නේ... ඊලගට ආපු චීනාගෙන් දාහක් ප්‍රශ්ණ අහන ඕනී හරිනම් ඕකේ ඉන්න ටෙක්නීශියන්ලා.. ඔය වගේ භාන්ඩයක් දෙනකොට ෆුල් විස්තරයක් දෙන්න ඕනේ වෑඩ කරන්න පුලුවන් තත්ව ගෑන. ඒ වගේම ලෙඩක් ආවම මොනවද එන ලොග්ස් , කොහොමද අවුල ට්‍රේස් කරන්නේ කියලා අහ ගන්න වෙනවා. යකෝ ඔහොම නිකන් බඩු විකුණන්න පුලුවන් නම් මරුනේ
    :lol: :lol: :lol: