Saduni samanali
esnrtdooSp257at23 1060J91uM: c4152n7P7e4ga26t1i ·රට ඉදලා ලංකාවට ඇවිල්ලා ඉඩමක් අරන් ගම්මිරිස් හදන්න පටන් ගත්තා ...දැන් ගොඩක් සතුටක් දැනෙනවා එත දැන් ඉඩමේ වැඩ කරගන්න කවුරුහරි විශ්වාස කෙනෙක් ඔනි .. ගෙදර නැවතිලා ... වැඩ ටික බලාගෙන ඉන්න පුලුවන් . මාසෙකට 70/80ක් උනත් දෙන්න පුළුවන් කෙනෙක් මං තනියෙම ඉන්න නිසා අවංක විශ්වාස කෙනෙක් ඔනි
(මේ තියෙන්නේ ගම්මිරිස් වගාව..උඹලා දකින්න නැතුව ඇති!.
)
Last edited:
sarcasm පොස්ට් උනාට බොක්කෙන්ම දාන කමෙන්ට් තියෙන්නෙ, පව් කියලත් හිතෙනවා,