photo gahana studio ekak wenna athi. ane ma...මම ස්ටුඩියෝ එකක් කරන්නේ මියුසික් ෆීල්ඩ් එකේ මම දන්නා ගොඩක් අය ඉන්නවා ඔයාගේ 4no එක එවන්න මම උදව් කරන්නම්!
![]()

[size=+3]mata kaagewath senior junior walin wadak na. mata oyalage elakiri onath na adin passe. a unath anthimata deyak liyala yanna hithuwa. ada ape rate ganu kenekuta fb yanna ba, yt sinduwak danna ba, udawwak illanna ba. ath pita ratawal wala aya karana google forums, yt forums wala ehema deyak na. eyalata ganu pirimi prashanayak na. prashnayak ahuwoth udaw karanawa. mata 100% english therum ganna bari nisai sinhala forum ekaka register wenna hithuwe. api gewal wala wada iwara unama free time eke salli keeyak hari hoyaganna widiyak gana hithanne. nathuwa anunge dewal wikunagena kanna ona kamak na. ekata danumal nathi nisa thamai danumak thiyena kenek innawa nam udawwak illanne. nathuwa kasilla hadila nemei. janadhipathila agamathila pissu natana rate ma wage asahana karayo pissu natana eke pudumayakuth na balagena yaddi. godak sthuthi karapu loku udawwata[/size]
නැහැ අක්කා රෙකෝර්ඩින් ස්ටුඩියෝ එකක්...මේකේ ඉන්න එවුන් අලුතින් එන අයට බැනලා එලවනවා ඕකුන්ට දෙකට නැමෙන්න හොද නැහැ...මම වගේ රතු කොටු පිරිච සීනියර් මෙම්බර්ස්ලාට ඕකුන් බයයි!!මොකෝ ඉතින් කියන්නේ නො එක එවනවද??ස්කයිප් හරි එෆ්බි උනත් කමක් නැහැ!
[size=+2]හරි අපි හිතමු අපි artist ගෙන් අවසර ගත්තා කියල. එතකොට කොහොමද අපි copyright ගහල දාන්නේ?[/size]
[size=+3]mata kaagewath senior junior walin wadak na. mata oyalage elakiri onath na adin passe. a unath anthimata deyak liyala yanna hithuwa. ada ape rate ganu kenekuta fb yanna ba, yt sinduwak danna ba, udawwak illanna ba. ath pita ratawal wala aya karana google forums, yt forums wala ehema deyak na. eyalata ganu pirimi prashanayak na. prashnayak ahuwoth udaw karanawa. mata 100% english therum ganna bari nisai sinhala forum ekaka register wenna hithuwe. api gewal wala wada iwara unama free time eke salli keeyak hari hoyaganna widiyak gana hithanne. nathuwa anunge dewal wikunagena kanna ona kamak na. ekata danumal nathi nisa thamai danumak thiyena kenek innawa nam udawwak illanne. nathuwa kasilla hadila nemei. janadhipathila agamathila pissu natana rate ma wage asahana karayo pissu natana eke pudumayakuth na balagena yaddi. godak sthuthi karapu loku udawwata[/size]
කවද හරි දවසක උඹේ දරුවන්ට ත් ඔය අසහනය බෝ උන දාට බෝරින් නැතිවෙන්නේ කාටද කියල උඹට තේරෙයිඅසහන කාරයො නැති උනහමත් බෝරින් බං. බනින්නවත් එකෙක් නෑනෙ
කවද හරි දවසක උඹේ දරුවන්ට ත් ඔය අසහනය බෝ උන දාට බෝරින් නැතිවෙන්නේ කාටද කියල උඹට තේරෙයි
කන්නාඩියක් ඉස්සරහට ගිහින් හිටගන්නවා. එතකොට පොන්ස් පෙනෙයි. ඇයි මම තමුසෙට බයේද වෙන එකවුන්ට් හදාගෙන එන්නේ. තමුසේ මේ රටේ ඉන්න ගෑනුන්ගේ රෙදි උස්ස උස්ස බලන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්නවා.වෙන එකවුන්ට් එකකින් වරෙන් පොන්ස්
එහෙම නීතියක් කොහෙද තියෙන්නේ? ගීතය පද රචනා කරලා සංගීතයත් නිර්මාණය කරලා ගයනවා නම් එයාට සම්පුර්ණ අයිතිය තියෙනවා. එහෙම නැතුව තුන් දෙනෙක් එකතුවෙලා කරපු නිර්මාණයක අයිතිය තුන්දෙනාටම තියෙනවා.සිංදුව අයිති රචකයාට මිසක් ගායකයට නෙමේ.
එහෙම නීතියක් කොහෙද තියෙන්නේ? ගීතය පද රචනා කරලා සංගීතයත් නිර්මාණය කරලා ගයනවා නම් එයාට සම්පුර්ණ අයිතිය තියෙනවා. එහෙම නැතුව තුන් දෙනෙක් එකතුවෙලා කරපු නිර්මාණයක අයිතිය තුන්දෙනාටම තියෙනවා.
ඔයාගේ ඉඩමේ කුලී කාරයෙක් දාල පොල් වලක් කප්පව ගෙන පොල් පැලයක් හිටව ගත්ත කියමු. කාලෙකට පස්සේ ගෙඩි හැදුනට පස්සේ පොල් කඩන මිනිහෙක්ට කියල පොල් කඩා ගත්තට පස්සේ ඒ පොල් ටික අර කුලී කාරයටයි, පොල් කඩපු එකාටයි, ඔයාටයි යන තුන් දෙනාටම අයිතිද ?

හරි පොල් පැලේ හිටවපු කෙනාටයි පොල් කඩපු කෙනාටයි අයිතියක් නෑ. එතකොට අල්ලපු ගෙදර කෙනාට අයිතියක් තියෙනවා කියලද කියන්නේ?

ඕයාගේ දැනුම ගැන ආඩම්බර වෙන්න එපා. මොකද පොල් පුවක් වගේ නෙමෙයි බුද්ධිමය දේපලක් කියන්නේ වෙනස් දෙයක්. පොල් ගෙඩියක් සල්ලිවලට වික්කට පස්සේ ඒකෙ අයිතිය සල්ලි දීලා ගත්ත කෙනාටයි. මුල් අයිතිකාරයාගේ අයිතිය අහෝසි වෙනවා. ඒ වුණාට බුද්ධිමය දේපලක් මුදලට පැවරුවා කියලා නිර්මාණ කරුවාගේ අයිතිය අහෝසිවෙන්නේ නෑ. ඒත් ගිව්සුමකට අනුව සල්ලි දීලා ගත්ත කෙනාට ඒ නිර්මාණය යම් කාල සීමාවකට වාණිජ අරමුණකට පාවිච්චි කරන්න පුළුවන්. එච්චරයි. මගේ ප්‍රශ්නය තේරුම් නොගෙන නිකන් වලිගෙ පාගගෙන බොරුවට කෑ ගහන්න එපා. මම අහන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. යමක් කරන විදිය ගැන මම ඇහුවේ. ලැබෙන ප්‍රතිඵලය ගැන මම බලාගන්නම්. දන්න කෙනෙක් ඉන්නවා නම් youtube content id එකට බාරදෙන්න පුළුවන් ක්‍රමයක් කියන්න.අල්ලපු ගෙදර එකාට අයිතියක් නැහැ හොරෙන් කැඩුවොත් තමා??දැන් කතාවේ හැටියට උබ තමා අල්ලපු ගෙදර එකා දැන් උබ කරන්න යන්නේ හොරෙන් පොල් කඩන එක...මට්ටු උනොත් හිරේ!