ඕයාගේ දැනුම ගැන ආඩම්බර වෙන්න එපා. මොකද පොල් පුවක් වගේ නෙමෙයි බුද්ධිමය දේපලක් කියන්නේ වෙනස් දෙයක්. පොල් ගෙඩියක් සල්ලිවලට වික්කට පස්සේ ඒකෙ අයිතිය සල්ලි දීලා ගත්ත කෙනාටයි. මුල් අයිතිකාරයාගේ අයිතිය අහෝසි වෙනවා. ඒ වුණාට බුද්ධිමය දේපලක් මුදලට පැවරුවා කියලා නිර්මාණ කරුවාගේ අයිතිය අහෝසිවෙන්නේ නෑ. ඒත් ගිව්සුමකට අනුව සල්ලි දීලා ගත්ත කෙනාට ඒ නිර්මාණය යම් කාල සීමාවකට වාණිජ අරමුණකට පාවිච්චි කරන්න පුළුවන්. එච්චරයි. මගේ ප්රශ්නය තේරුම් නොගෙන නිකන් වලිගෙ පාගගෙන බොරුවට කෑ ගහන්න එපා. මම අහන්නේ තාක්ෂණික ප්රශ්නයක්. යමක් කරන විදිය ගැන මම ඇහුවේ. ලැබෙන ප්රතිඵලය ගැන මම බලාගන්නම්. දන්න කෙනෙක් ඉන්නවා නම් youtube content id එකට බාරදෙන්න පුළුවන් ක්රමයක් කියන්න.