ඊයේ කිව්වෙ එහෙමයි - රාජගිරිය ආයුර්වේද රෝහල රෝගීන් වෙනුවෙන් සූදානම් කරනවාය කියලත් කිව්වා.Ehema thiranaya karala thiyanawada
ඊයේ කිව්වෙ එහෙමයි - රාජගිරිය ආයුර්වේද රෝහල රෝගීන් වෙනුවෙන් සූදානම් කරනවාය කියලත් කිව්වා.Ehema thiranaya karala thiyanawada
ඇයි prevention is better than cure නැද්ද එතකොට ?එහෙනං එව්ව ලෑස්ති පිට තියාගන්න කියමු , බටහිර වෙන්ටිලේටර් මදි වුණොත් පාවිච්චි කරන්න බැරියැ
eka nan aitta ban.හිතන්න යමක් - නොවැම්බර් මැද ඉඳල තමයි ලංකාවේ උෂ්ණත්වය පැහැදිලි ලෙස අඩු වෙන්නේ. විශේෂයෙන් උතුරු මැද පළාතේ වෙවුවන ගාණට හීතල හැදෙන පැති තියෙනවා ඔය කාලේ. කොළඹත් හොරණ ඉංගිරිය වගේ පැති වල ජර්සි දාන්න වෙන ගාණට හීතල එනවා.
ඒ වගේ පැති වල ඉන්න වකුගඩු රෝගීන් , හෘද රෝගීන් , දියවැඩියා රෝගීන් , ඇදුම රෝගීන් ප්රතිශක්තිය දුර්වල කුඩා දරුවන් ගේ හක්කෙ සෙම ඇරියෙ නැත්තම් එයාලාගේ ජීවිත ඉතාම අවදානම්.
මං ඉන්නේ කොට්ටාවේ හෝමාගම Hospital එක පාරේ හැම පැය භාගෙට පාරක්ම Ambulance එකක් යනවා ඇහෙනවා. ආරන්ච්චි විදියට හෝමාගම Hospital එකම ෆුල්. හිතනවට වඩා දෙයක් තියෙනවා. පරිස්සම්වෙමු,![]()
සිංහල වෙදකමෙන් විතරයි මේක බොරු කොරවන්න පුළුවන්
ඇයි එහෙට කොරෝනා ලෙඩ්ඩු ගේනවා නේමං ඉන්නේ කොට්ටාවේ හෝමාගම Hospital එක පාරේ හැම පැය භාගෙට පාරක්ම Ambulance එකක් යනවා ඇහෙනවා. ආරන්ච්චි විදියට හෝමාගම Hospital එකම ෆුල්. හිතනවට වඩා දෙයක් තියෙනවා. පරිස්සම්වෙමු,
මූ මෙහෙම කතා කියන ඩයල් එකක් නෙවි , වැරදි අනාවැකි කියලා නෝන්ඩි වෙච්චි ඩයල් එකක් නෙවි නේ.මූ මෙහෙම අපත කතාවක් කිව්වට ගොඩක් ප්රසිද්ධ ජෝතිස්ස පොරක්නෙ..වාචාල කටත් එක්ක current situation guess කරල ඔහොම කියනව ඇත්තෙ.
ඔව් #1 ඉන්න අවුරුද්දට ලංකාවටම නැකත් හදන පොරක්..දැන් තියෙන තත්වෙ අනුව guess කරල කියනව මිසක් ජෝතිෂ්ය නිසා අනාගතේ පේන එකක් නෙවෙයි මට හිතෙන්නෙ.මූ මෙහෙම කතා කියන ඩයල් එකක් නෙවි , වැරදි අනාවැකි කියලා නෝන්ඩි වෙච්චි ඩයල් එකක් නෙවි නේ.
oken godak welawata marenne durwalaya ho jathika nishpadanayat dayaka nowena aya ekai own ekata ida dela balagena inneඒ උන්ගෙ වෙදකමක් නැති හංදා නේ - රතු ඉන්දියානුවන්ගේ වෙදකම තිබ්බා නම් ඔහොම මැරෙන්නෙ නෑ
චීනේ එහෙම නෑනේ - කවුරුත් මැරෙන්නෙ නෑනේ දැන් එහෙ.oken godak welawata marenne durwalaya ho jathika nishpadanayat dayaka nowena aya ekai own ekata ida dela balagena inne
ඔය කියල තියෙන්නෙ ඒක තමයිජොතිෂ්ය පකයින්ට කියන්න බැරිවුනානේ දෙවැනි රැල්ල මේ විදියට ඔක්තෝබර් එනවා කියල. දැන් මෙතන රජ ටෝක් දානවා..