මේ අනුවණකම මර උගුලකි

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113

    මේ රටේ වාසය කරන සියළුම දෙනා දැනගත යුතු හා සියළුම දෙනාට උගැන්විය යුතු දෙයක් තමයි මේ රටේ සිංහළ ජාතිය මුව ජනගහනයෙන් 75%ක් බවත් මේ රටේ ජනගහනයෙන් 70%ක් බෞද්ධ ජනතාවක් ඉන්න බවත් ඒ අනුව එදා සියම අද දක්වාම මේ රට සිංහල බෞද්ද රටක් බවත් ඉගනගත යුතුයි. දැනගත යුතුයි. එවගේම සිංහළ ජාතියේ ආරම්බයේ සිටම අද දක්වාම සිංහල බෞද්ධ රටේ ඉතිහාසය මහා වංශය නමින් අඛණ්ඩව ලියා ගෙන පවත්වාගෙන එන බවත් මේ විදියට අඛණඩ ලිඛිත ඉතිහාසයක් ඇති ලොවේ එකම රට මේ සිංහළය නොහොත් ලංකාව බවත් සියල්ලෝම දැන/ත යුතුයි. එවගේම ආරම්බයේ සිටම වසර 2500ට වැඩි සිංහල බෞද්ධයින් විසින් නිර්මාණය කරගෙන අද දක්වාම පැමිණෙන පවත්වාගෙන එන සිංහල බෞද්ධ මහා සංස්කෘතියක් පවතින බවත් මේ රටේ සියල්ලෝම දැනගත යුතුයි. මේ ලොකයට වැව් වාරි තාකෂණය ලොවට හදුන්වා දුන්නේ සිංහළ ජනතාව බව හැම දෙනාම දැනගත යුතුයි. එපමණක් නොව මුඛ පරම්පරාවේන මේරටේ භික්සුන්වහන්සේලා පවත්වාගෙන ආව බුදු දහම ග්‍රන්තාරුඩ කරල ලොවට දායාච කරේ මේ රටේ සිංහළ බෞද්ධ බික්ෂුන්වහන්සේලා බව, මේ රට මුළු ලොවට බුදු දහම දායාද කල බවත් දැනගත යුතුයි. අනික් කාරණය විහාර ආරාම ධාගැබ් ආශ්‍රිතව මේ රටේ සිංහළ බෞද්දයා ලොකයට දැයාද කල නිර්මානයන් අති මහත්ය. කොරවක් ගල් සදකට පහන් වාහල්කඩ . පෙරහැර , දන්සැල් , වෙසක් තොරන , වෙසක් පහන්. මේ ආකාරයේ කලාත්මක සංස්කෘතික අතීත වර්තමාන දායාදයන් මේ රටට ලොවට දායාද කලෙ සිංහළ බෞද්දයා බවත් දැන ගත යුතුයි. එනිසා මේ රටේ යමෙක් ජිවත් වෙනවා නම් වාසය කරනවා නම් මේ රටේ ඉතිහාසය සංස්කෘතිය ඉගන ගෙන දැනගෙන රටට අනුගතව ජිවත් විය යුතුයි.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Mama nm kiyanne , sinhala ayata racist සංවිධාන yak tiyenna one , buddhi ansayak , e wagema tawa buddist colony wena ratawala hadala , wena Island wala ratawal hadanna one , mewa kauruth karanne ne tamange daruwonta kiyala dila un business karala diaspora haduwoth tama , Indian un nm success, indiyawa unta nathi unama yanna tan tiye
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුතුයි
    Los Angeles Kiss GIF by Los Angeles Zoo and Botanical Gardens
     
    • Love
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕවගෙන් ගන්න ඕනේ ප්‍රයෝජනය අපි අරන් ඉවරයි. මේවා කොහොමත් කාලයත් එක්ක ඉස්සරහට පිරිහිලා යනවා. තියෙන වෙලාවේ ධර්මය අවබෝධ කර ගනින්. පස්සේ සංවිධාන හදපන්. 🙃

    Mama nm kiyanne , sinhala ayata racist සංවිධාන yak tiyenna one , buddhi ansayak , e wagema tawa buddist colony wena ratawala hadala , wena Island wala ratawal hadanna one , mewa kauruth karanne ne tamange daruwonta kiyala dila un business karala diaspora haduwoth tama , Indian un nm success, indiyawa unta nathi unama yanna tan tiye
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113

    මේ රටේ වාසය කරන සියළුම දෙනා දැනගත යුතු හා සියළුම දෙනාට උගැන්විය යුතු දෙයක් තමයි මේ රටේ සිංහළ ජාතිය මුව ජනගහනයෙන් 75%ක් බවත් මේ රටේ ජනගහනයෙන් 70%ක් බෞද්ධ ජනතාවක් ඉන්න බවත් ඒ අනුව එදා සියම අද දක්වාම මේ රට සිංහල බෞද්ද රටක් බවත් ඉගනගත යුතුයි. දැනගත යුතුයි. එවගේම සිංහළ ජාතියේ ආරම්බයේ සිටම අද දක්වාම සිංහල බෞද්ධ රටේ ඉතිහාසය මහා වංශය නමින් අඛණ්ඩව ලියා ගෙන පවත්වාගෙන එන බවත් මේ විදියට අඛණඩ ලිඛිත ඉතිහාසයක් ඇති ලොවේ එකම රට මේ සිංහළය නොහොත් ලංකාව බවත් සියල්ලෝම දැන/ත යුතුයි. එවගේම ආරම්බයේ සිටම වසර 2500ට වැඩි සිංහල බෞද්ධයින් විසින් නිර්මාණය කරගෙන අද දක්වාම පැමිණෙන පවත්වාගෙන එන සිංහල බෞද්ධ මහා සංස්කෘතියක් පවතින බවත් මේ රටේ සියල්ලෝම දැනගත යුතුයි. මේ ලොකයට වැව් වාරි තාකෂණය ලොවට හදුන්වා දුන්නේ සිංහළ ජනතාව බව හැම දෙනාම දැනගත යුතුයි. එපමණක් නොව මුඛ පරම්පරාවේන මේරටේ භික්සුන්වහන්සේලා පවත්වාගෙන ආව බුදු දහම ග්‍රන්තාරුඩ කරල ලොවට දායාච කරේ මේ රටේ සිංහළ බෞද්ධ බික්ෂුන්වහන්සේලා බව, මේ රට මුළු ලොවට බුදු දහම දායාද කල බවත් දැනගත යුතුයි. අනික් කාරණය විහාර ආරාම ධාගැබ් ආශ්‍රිතව මේ රටේ සිංහළ බෞද්දයා ලොකයට දැයාද කල නිර්මානයන් අති මහත්ය. කොරවක් ගල් සදකට පහන් වාහල්කඩ . පෙරහැර , දන්සැල් , වෙසක් තොරන , වෙසක් පහන්. මේ ආකාරයේ කලාත්මක සංස්කෘතික අතීත වර්තමාන දායාදයන් මේ රටට ලොවට දායාද කලෙ සිංහළ බෞද්දයා බවත් දැන ගත යුතුයි. එනිසා මේ රටේ යමෙක් ජිවත් වෙනවා නම් වාසය කරනවා නම් මේ රටේ ඉතිහාසය සංස්කෘතිය ඉගන ගෙන දැනගෙන රටට අනුගතව ජිවත් විය යුතුයි.

    කොහොමද ලොකු වචන ටික, මහා අරක මහා මෙක හැබයි ලොක වටෙ හිගමනෙ
    ඌම කියනවා රටෙන් 70%, ඔච්චර කොටසක් බෞද්දයො පෙන්නන්න තිබ්බ නෙ විනය අරක මෙක. තම්බියා ලු රට කන්නෙ, ජාතිය බෙරෙගන්න ලු
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,738
    16,521
    113
    හූනා කිව්වා වගේ කියන්නම් ඔය ඉතිහාසය මකන්න කියලා කියපු කමිටුවේ ඌරු මස් කන්නේ නැති උන් ඉන්නවා 😄
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,206
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇති වීම නැති වීම තමා පරම සත්‍යය. සිංහළුත් නැති වෙන දවසට නැති වෙලා යයි. කැරි තම්බියෝ අල්ල ගනියි ලෝකේ, ඊට පස්සේ තම්බියෝත් nuke වෙලා යයි. ඕවා හිතලා වැඩක් නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මේ රටේ සිංහළ ජාතිය මුව ජනගහනයෙන් 75%ක් බවත් මේ රටේ ජනගහනයෙන් 70%ක් බෞද්ධ ජනතාවක් ඉන්න බවත්
    රටෙ රාජ්ය සෙවයෙ 80% ම ඉන්නෙ සින්හල, ජනාදිපති අගමැති ගෙ ඉන්දන්, පාර්ලිමෙන්තු ඇමති මන්ත්‍රි, රජයෙ සෙවකයො, රටෙනුත් ගොඩක් ම සින්හලයො, බෞද්දයි. කො රට හැදිලාද? මිලෙච්චයො ඉන්නෙ. කො සුර පුරයක් වෙන්න එපැයි.
    ජාතියේ ආරම්බයේ සිටම අද දක්වාම සිංහල බෞද්ධ රටේ ඉතිහාසය මහා වංශය නමින් අඛණ්ඩව ලියා ගෙන පවත්වාගෙන එන බවත් මේ විදියට අඛණඩ ලිඛිත ඉතිහාසයක් ඇති ලොවේ එකම රට මේ සිංහළය නොහොත් ලංකාව බවත් සියල්ලෝම දැන/ත යුතුයි. එවගේම ආරම්බයේ සිටම වසර 2500ට වැඩි සිංහල බෞද්ධයින් විසින් නිර්මාණය කරගෙන අද දක්වාම පැමිණෙන පවත්වාගෙන එන සිංහල බෞද්ධ මහා සංස්කෘතියක් පවතින බවත්
    ඉතින් දැන් රටෙ දාර්මිශ්ට වීනිත එවුන් හැදිලාද?
    ලොකෙ ලොකුම බෞද්ද රටක් වෙන තායිලන්තෙත් බඩු පොට් ඩෙස්ටිනෙශන් එකක්
    එපමණක් නොව මුඛ පරම්පරාවේන මේරටේ භික්සුන්වහන්සේලා පවත්වාගෙන ආව බුදු දහම ග්‍රන්තාරුඩ කරල ලොවට දායාච කරේ මේ රටේ සිංහළ බෞද්ධ බික්ෂුන්වහන්සේලා බව, මේ රට මුළු ලොවට බුදු දහම දායාද කල බවත් දැනගත යුතුයි. අනික් කාරණය විහාර ආරාම ධාගැබ් ආශ්‍රිතව මේ රටේ සිංහළ බෞද්දයා ලොකයට දැයාද කල නිර්මානයන් අති මහත්ය
    ඔවා පෙන්නල ටිකට් කඩනවාත් එක්ක. වෙන ප්‍රයොජනයක් නැ. වෙන පුලුවන් දෙයකුත් නැ, ඔච්චර තමයි

    කොරවක් ගල් සදකට පහන් වාහල්කඩ . පෙරහැර , දන්සැල් , වෙසක් තොරන , වෙසක් පහන්. මේ ආකාරයේ කලාත්මක සංස්කෘතික අතීත වර්තමාන දායාදයන් මේ රටට ලොවට දායාද කලෙ සිංහළ බෞද්දයා
    ඔවා වෙන රටවලත් තියෙන්නෙ.

    දැන් ඉතින් මම කියපු දෙට තර්ක කරන්න බැරුව, මම වැරදි කියලා පෙන්නන්න බැරුව කුනුහරුපයක් කියලා දාන්න
     
    • Love
    Reactions: lankalk

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,816
    9,954
    113
    70%ක් සිංහල ඉන්නවද දැන්? මමනම් හිතන්නෙ නෑ. හැමතැනම මුස්ලිම් මිනිස්සු ඉන්නේ.
     
    • Love
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දැන් ඉතින් මම කියපු දෙට තර්ක කරන්න බැරුව, මම වැරදි කියලා පෙන්නන්න බැරුව කුනුහරුපයක් කියලා දාන්න
    කතාවක ස්වරුපයෙන් අණක් දුන්නේ. පිළිගන්න බැරි අය කාලයත් එක්ක වඳ වෙලා යයි. ඔබත් ඔය කියන විදියට ලංකාවේ නැනේ.ඒත් සිංහලෙන් මෙතන වැලලෙන්නේ ඉන්න තැන සුද්දාගෙන් තමන්ට වටිනාකමක් නැති නිසයි.අපි මෙතන ඉන්නේ මේක ලංකාවේ සිංහල අපේ කිරිය නිසයි.ඔබ මෙතන ඉන්නෙත් සිංහල පුළුවන් නිසයි.ඔබ සිංහල පාවිච්චි කර කර සිංහලයට අගවුරව කර කර කල දෙයෙහි ගුණ මකන අවලන් ජාතියකට/ආගමකට දාව කල්ලතෝනිව ඉපදිලා බොරු දර්ශන දාන කිසි හැකියාවක් නැති,සුද්දගේ පුක ලොවන හිඟන්නෙක් බව පැහැදිලියි.

    70%ක් සිංහල ඉන්නවද දැන්? මමනම් හිතන්නෙ නෑ. හැමතැනම මුස්ලිම් මිනිස්සු ඉන්නේ.
    ළමා ජනගහනය 54% , මේ පාලක සහෝදර කුක්කෝ මේ රට මුස්ලිම් කරණය කරනවා.
    ------ Post added on Jul 22, 2025 at 9:51 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඇත්ත. නිදහසේ ඉන්න හොද රටක් අපේ රට..
    කොහෙද නිදහස? මන්කොල්ල පාතාල කාරයො, කොච්චි ටිකට් එකක් ගන්න බැ එතනත් කුනුහරුප, රාජ්ය කන්තිරුවක පෑනක් ඉල්ල ගන්න බැ, කැමති නම් කොලඹ යන්න බැ පොලිසියෙන් අල්ලන් යනවා හෙතුවක් නැතුව ආවයි කියලා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොහෙද නිදහස? මන්කොල්ල පාතාල කාරයො, කොච්චි ටිකට් එකක් ගන්න බැ එතනත් කුනුහරුප, රාජ්ය කන්තිරුවක පෑනක් ඉල්ල ගන්න බැ, කැමති නම් කොලඹ යන්න බැ පොලිසියෙන් අල්ලන් යනවා හෙතුවක් නැතුව ආවයි කියලා
    එක තමයි නියම නිදහස. කැමති ඕනෑම දෙයක් කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්.