මේ රටේ වාසය කරන සියළුම දෙනා දැනගත යුතු හා සියළුම දෙනාට උගැන්විය යුතු දෙයක් තමයි මේ රටේ සිංහළ ජාතිය මුව ජනගහනයෙන් 75%ක් බවත් මේ රටේ ජනගහනයෙන් 70%ක් බෞද්ධ ජනතාවක් ඉන්න බවත් ඒ අනුව එදා සියම අද දක්වාම මේ රට සිංහල බෞද්ද රටක් බවත් ඉගනගත යුතුයි. දැනගත යුතුයි. එවගේම සිංහළ ජාතියේ ආරම්බයේ සිටම අද දක්වාම සිංහල බෞද්ධ රටේ ඉතිහාසය මහා වංශය නමින් අඛණ්ඩව ලියා ගෙන පවත්වාගෙන එන බවත් මේ විදියට අඛණඩ ලිඛිත ඉතිහාසයක් ඇති ලොවේ එකම රට මේ සිංහළය නොහොත් ලංකාව බවත් සියල්ලෝම දැන/ත යුතුයි. එවගේම ආරම්බයේ සිටම වසර 2500ට වැඩි සිංහල බෞද්ධයින් විසින් නිර්මාණය කරගෙන අද දක්වාම පැමිණෙන පවත්වාගෙන එන සිංහල බෞද්ධ මහා සංස්කෘතියක් පවතින බවත් මේ රටේ සියල්ලෝම දැනගත යුතුයි. මේ ලොකයට වැව් වාරි තාකෂණය ලොවට හදුන්වා දුන්නේ සිංහළ ජනතාව බව හැම දෙනාම දැනගත යුතුයි. එපමණක් නොව මුඛ පරම්පරාවේන මේරටේ භික්සුන්වහන්සේලා පවත්වාගෙන ආව බුදු දහම ග්‍රන්තාරුඩ කරල ලොවට දායාච කරේ මේ රටේ සිංහළ බෞද්ධ බික්ෂුන්වහන්සේලා බව, මේ රට මුළු ලොවට බුදු දහම දායාද කල බවත් දැනගත යුතුයි. අනික් කාරණය විහාර ආරාම ධාගැබ් ආශ්‍රිතව මේ රටේ සිංහළ බෞද්දයා ලොකයට දැයාද කල නිර්මානයන් අති මහත්ය. කොරවක් ගල් සදකට පහන් වාහල්කඩ . පෙරහැර , දන්සැල් , වෙසක් තොරන , වෙසක් පහන්. මේ ආකාරයේ කලාත්මක සංස්කෘතික අතීත වර්තමාන දායාදයන් මේ රටට ලොවට දායාද කලෙ සිංහළ බෞද්දයා බවත් දැන ගත යුතුයි. එනිසා මේ රටේ යමෙක් ජිවත් වෙනවා නම් වාසය කරනවා නම් මේ රටේ ඉතිහාසය සංස්කෘතිය ඉගන ගෙන දැනගෙන රටට අනුගතව ජිවත් විය යුතුයි.